බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරි පුතා;21216457 said:
    %E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+16-2.jpg

    :confused: ළමා විවාහ ඒ කාලෙ දරුණු විදිහට තිබිල තියෙනවනෙ. දැන් කොච්චර අඩුද.
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    උබ හරි බන් මාත් මුල ඉදන්ම හිටියෙ උබේ මතේමයි.. ඒත් මන් කමේන්ට් කරන එක අතෑරලා දැම්මා බන්.. උබේ රිප්ලයි දැකලා තමයි මෙහෙම හරි කෙටුවේ

    kiyala wadak na...looks like we are living in the fking america, and here we are chatting with all the fucking americans in elakiri right now....no point speaking out here man....අර එකෙක් කලින් කියල තිබ්බ වගේ "ගූ ගූම තමයි....මොන නම දැම්මත් ගූ ගූමයි"
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අම්මල,තාත්තලාට පලමුව දෙවනුව උගන්වපු ගුරුවරුන්ට අනිවා වදින්නම ඔ්න.
    සමහර අය තමන්ගේ ලමයට කියල ගෙදරට එන තාත්තගේ, අම්මගේ යාලුවට, ඔය වගේ මුලු නෑදෑ සනුහරේටම වන්දවනවා. ඒක වැරදියි. තමුන්ගේ ජීවිතයට විශේෂ දෙයක් නොකරපු කෙනෙක්ට වද්න්න ඔ්න නෑ මම කියන්නේ. හැම එකාම ඉදිරියේ කොන්ද නවන්න ගියහම ලමය හිතනවා මට වඩා හැම එකාම උසස් කියල. අනිත් එක සමාජයට ගිහිල්ල කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි තත්වයක් උදා වෙනවා දකික දකින හැම එකාටම වදින්න ගියහම.

    එක එකා හිතන විදිහ වෙනස් මචන්.....කාටවත් ආගියු කරන්නබෑ...මම නම් නෑදෑයොන්ට නෙමෙයි පිට මනුස්සයෙක්ගෙ ගෙදර ගියත් වැඩිහිට්යෙක්ට වඳිනව....මගෙ ලමයින්ටත් ඒව පුරුදු කරනව....සමාජෙ ඉස්සරහ කොන්ද කෙලින් තියාගන ඉන්න බැරි ඒ නිසා කියල මට නම් හිතෙන්නෙ නෑ.....එහෙම වෙන්නෙ තමන් හරියට ඉගනගන නැත්තම් තමන්ට හරි හමන් ස්ටේටස් එකක් නැත්තම්....
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්‍රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
    :yes:

    ape minissu hithanne nene oya inneth ahinsaka amma kenekuge and thahtha kenekuge duwek kiyala. okkotama issella oya record karapu harakawa allaganna ooni. ape kalenam mobile 4n tahanam . aeth ekata den? wedakma na katha karala. mara widihata pirihila
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    oya video ekata inna genu lamayage amma thaththa kochchara mahansiyak ganna aethida oya thathweta genna. den tiyenne oken paadamak igena gena issarahatawath school wala mobile tahanam karala meeta wada lamay gena demawpiyange awadanaya tibbanam honday kiyalai mata hithenne? poddakata hithanna ada kale 4n eken photo aran last day kiyala eka fb danawa. ae taramata ape rata issarahin inne?. mewa kohomath president ta penne nedda koheda? ara bra ekak gelewwanam anna aethakota penewi
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ape minissu hithanne nene oya inneth ahinsaka amma kenekuge and thahtha kenekuge duwek kiyala. okkotama issella oya record karapu harakawa allaganna ooni. ape kalenam mobile 4n tahanam . aeth ekata den? wedakma na katha karala. mara widihata pirihila

    කරපු වැඩේ හරිද මුන්, කසාද බැදපු උන්වත් ප්‍රසිද්දියෙ ඔහොම හැසිරෙන්නෙ නෑ, මුන්ට ලැජ්ජාය ගෑවිලවත් නෑ, ලොකු උනාම ගෑන්ග් බෑන්ග් එහෙමත් දායි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරපු වැඩේ හරිද මුන්, කසාද බැදපු උන්වත් ප්‍රසිද්දියෙ ඔහොම හැසිරෙන්නෙ නෑ, මුන්ට ලැජ්ජාය ගෑවිලවත් නෑ, ලොකු උනාම ගෑන්ග් බෑන්ග් එහෙමත් දායි

    ගැන්ග් බෑන්ග් බැරි නම් ඈස් ටු මවුත් දාගත්තත් අපිට මොකද? :sorry: