කිරි පුතා;21216457 said:
ළමා විවාහ ඒ කාලෙ දරුණු විදිහට තිබිල තියෙනවනෙ. දැන් කොච්චර අඩුද.කිරි පුතා;21216457 said:
ළමා විවාහ ඒ කාලෙ දරුණු විදිහට තිබිල තියෙනවනෙ. දැන් කොච්චර අඩුද.උබ හරි බන් මාත් මුල ඉදන්ම හිටියෙ උබේ මතේමයි.. ඒත් මන් කමේන්ට් කරන එක අතෑරලා දැම්මා බන්.. උබේ රිප්ලයි දැකලා තමයි මෙහෙම හරි කෙටුවේ
අම්මල,තාත්තලාට පලමුව දෙවනුව උගන්වපු ගුරුවරුන්ට අනිවා වදින්නම ඔ්න.
සමහර අය තමන්ගේ ලමයට කියල ගෙදරට එන තාත්තගේ, අම්මගේ යාලුවට, ඔය වගේ මුලු නෑදෑ සනුහරේටම වන්දවනවා. ඒක වැරදියි. තමුන්ගේ ජීවිතයට විශේෂ දෙයක් නොකරපු කෙනෙක්ට වද්න්න ඔ්න නෑ මම කියන්නේ. හැම එකාම ඉදිරියේ කොන්ද නවන්න ගියහම ලමය හිතනවා මට වඩා හැම එකාම උසස් කියල. අනිත් එක සමාජයට ගිහිල්ල කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි තත්වයක් උදා වෙනවා දකික දකින හැම එකාටම වදින්න ගියහම.
මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
![]()
ape minissu hithanne nene oya inneth ahinsaka amma kenekuge and thahtha kenekuge duwek kiyala. okkotama issella oya record karapu harakawa allaganna ooni. ape kalenam mobile 4n tahanam . aeth ekata den? wedakma na katha karala. mara widihata pirihila
කරපු වැඩේ හරිද මුන්, කසාද බැදපු උන්වත් ප්රසිද්දියෙ ඔහොම හැසිරෙන්නෙ නෑ, මුන්ට ලැජ්ජාය ගෑවිලවත් නෑ, ලොකු උනාම ගෑන්ග් බෑන්ග් එහෙමත් දායි

ළමා විවාහ ඒ කාලෙ දරුණු විදිහට තිබිල තියෙනවනෙ. දැන් කොච්චර අඩුද.
issara kello badinne 16 ta wada adu wayasen...ගැන්ග් බෑන්ග් බැරි නම් ඈස් ටු මවුත් දාගත්තත් අපිට මොකද?![]()