බඩු පොට් එකෙන් එළියට දාලා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    බඩු පොට් එකෙන් එළියට දාලා

    T9T5P6f.jpg


    සිරිකොත පේජ් එකෙන් ගත්ත එකක්..

    විජය නන්දසිරි මහතා මීට ටික වේලාවකට පෙර අභාවප‍්‍රාප්ත වී තිබේ. අද පෙරවරුවේ ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මරණයට පත්ව ඇත. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 72වැනි වියේ පසුවිය.

    විජය නන්දසිරි යනු පසුගිය කාලය පුරාවටම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය කලාකරුවෙකි. ඔහුගේ ටෙලිනාට්‍ය තුළින්ද ඔහු සිදුකලේ මහින්දගේ බයි වැඩ ජනතාව වෙත ගෙන යාමයි. බයියෙක් වීම මහ ලොකු දෙයක් බව ඔහු රඟපෑමෙන් පෙන්නුවේය.

    ආණ්ඩුවට සහය දෙන කවුරුන් හෝ මිය ගිය පසුව "පොලේ බලේ" කියමින් තුච්ඡ සතුටක් ලැබීම බයියන්ගේ සිරිත ය. දැන් අපිට බයියන්ගෙන් ඇසීමට ඇත්තේ බයියනි මේකත් පොලේ බලේ ද?

    සටහන: හිතේෂ් ද මෙල්
    ගල්කිස්ස එජාප යොවුන් බල මණ්ඩලය


    මේ වගේ පෝස්ට් හදන උන් පණපිටින් කුණු වෙන්න ඕන.

    :angry::angry::angry:

    https://www.facebook.com/Sirikotha-400408636819746/?fref=nf
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උබ දැන් හිතන්නෙ මේක UNP එකෙන් දාපු එකක් කියලද :lol: ඕකනෙ උබලට බයියො කියන්නෙ :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් බන් උම්බලනම් නියම බයියෝ :lol::lol::lol: ඔය කලාකරුවා විකුණන් කන එක නවත්තාපන්
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    උබ දැන් හිතන්නෙ මේක UNP එකෙන් දාපු එකක් කියලද :lol: ඕකනෙ උබලට බයියො කියන්නෙ :lol:

    කවුද කියවේ මේක යූ.ඇන්.පී. එකෙක් කියලා. හැබැයි චන්දෙ දවස් වල හොඳට මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගියා. ඔය පේජ් එක කරන එකාම තාමා, නියම මුසල්මානුවා, රියල් බුඩිස්ට්, එක්සත් බොදුනුවා, නියම කතෝලිකයා කියන පේජ් ටික කරන්නේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Sirikotha
    7 August at 21:24
    ·
    ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනේශ් චන්දිමාල්ගේ බිරිඳව ඕස්ට්‍රේලියාවේ කාමරයක් තුළදී මුණගැසුණ පින්තූර එක්සත් ජාතික පක්ෂ විශේෂ මාධ්‍ය ඒකකයේ රහස් ඔත්තු සේවය වෙත වාර්තා විය.
    පසුගිය කාලයේ ක්‍රිකට් තරග පැරදුන විට ඇන්ජලෝ මැතිව්ස් විසින් චෝදනා කළේ ක්‍රීඩා අමාත්‍යාංශයට සහ ක්‍රිකට් පාලක මණ්ඩලයට යි. නමුත් ක්‍රිකට් තරග පැරදීම්ට හේතුව ඔනු නිසි පරිදි පුහුණු වලට සහභාගී නොවීමත් එම කාලයේ වෙනත් දේවල් කිරීමත් ය.
    අප මෙම පින්තුර පළ කරන්නේ මැතිව්ස් ගැන කිසිදු අහිතකින් නොවේ. ක්‍රීඩාව දියුණු කිරීමටනම් ක්‍රීඩකයන් ගැනත් ස්වයං විවේචනයක් තිබිය යුතුය. යහපාලනය යටතේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැරදි පවා හෙළි කරමින් ක්‍රීඩාවට විනයක් ඇති කිරීම අප මාධ්‍ය ඒකකයේ වගකීමයි.
    සටහන: හිතේෂ් ද මෙල්
    ගල්කිස්ස එජාප යොවුන් බල මණ්ඩලය
    :lol::lol:

    13934950_512318905628718_7341987755255211391_n.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවා නං ගොන් පොස්ට් දැක්ක ගමන් කියන්න පුළුවන්, හැබැයි කොච්චර ගොන් පොස්ට් දැම්මත් බුකියේ හැම පේජ් එකක්ම මේ මනුස්සය මැරුණම දුක් වෙලා පොස්ට් එකක් දැම්ම. මුන් ඇත්තටම මේවා හදන්නෙ මොකක් හිතාගෙනද මන්ද :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ උන් නම් චාටර් බං
    කොකා උනත් මැරෙනකන් ඉදලා බලු කරලා දාන්න බලන්නේ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ලංකාවේ උන් නම් චාටර් බං
    කොකා උනත් මැරෙනකන් ඉදලා බලු කරලා දාන්න බලන්නේ

    ඇමසින් වෙන්නත් පුළුවන්.. ඌත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා නේ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කවුද කියවේ මේක යූ.ඇන්.පී. එකෙක් කියලා. හැබැයි චන්දෙ දවස් වල හොඳට මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගියා. ඔය පේජ් එක කරන එකාම තාමා, නියම මුසල්මානුවා, රියල් බුඩිස්ට්, එක්සත් බොදුනුවා, නියම කතෝලිකයා කියන පේජ් ටික කරන්නේ..

    Sirikotha page eka karanne anith page tika karana eka neme kiyalayi mata hithenne :no::no::no:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Sinhalayo wage Hambayonta benala gon post hadana hamayoma innawa. Mata puluwan mahindata kemeththen idagena ranil baninawa wage mahindatama boruwata benala post daNn. Eken ubala wage hariyata notherena podi un netta paagagena ranilta bena bena mahindata lan wenawa. Anna awage oya post daana hema 3kakma liyala thiyana eka nemei kiyawala balala podi ekak hari tbiyanawa nam mole pawichchi karala balanna. Vijaya Nandasirita kisi kenek baninne ne mama danna widiyata nam. A manussaya kisima deshapalana wedimawaka natannawath sindu kiyannawath giye ne. Giya nam ada oya widiyata minissunge hitha dinagena innath be. Okath deshapLan wasiyak karaganna hada na epa. Ubage thaatha hari kauru hari chandeta idiripath wenawa nam wena widiyak hoyaganin. Netbi ayawa adala gNne netbuwa.