බඩු පොට් එකෙන් එළියට දාලා
සිරිකොත පේජ් එකෙන් ගත්ත එකක්..
විජය නන්දසිරි මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. අද පෙරවරුවේ ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මරණයට පත්ව ඇත. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 72වැනි වියේ පසුවිය.
විජය නන්දසිරි යනු පසුගිය කාලය පුරාවටම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය කලාකරුවෙකි. ඔහුගේ ටෙලිනාට්‍ය තුළින්ද ඔහු සිදුකලේ මහින්දගේ බයි වැඩ ජනතාව වෙත ගෙන යාමයි. බයියෙක් වීම මහ ලොකු දෙයක් බව ඔහු රඟපෑමෙන් පෙන්නුවේය.
ආණ්ඩුවට සහය දෙන කවුරුන් හෝ මිය ගිය පසුව "පොලේ බලේ" කියමින් තුච්ඡ සතුටක් ලැබීම බයියන්ගේ සිරිත ය. දැන් අපිට බයියන්ගෙන් ඇසීමට ඇත්තේ බයියනි මේකත් පොලේ බලේ ද?
සටහන: හිතේෂ් ද මෙල්
ගල්කිස්ස එජාප යොවුන් බල මණ්ඩලය
මේ වගේ පෝස්ට් හදන උන් පණපිටින් කුණු වෙන්න ඕන.

https://www.facebook.com/Sirikotha-400408636819746/?fref=nf

ඕකනෙ උබලට බයියො කියන්නෙ