බඩු මිළ නැවත ඉහළ යයි?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301319 said:
    බීඩි කොටා;18301294 said:

    ඒවා පස්සේ බන්. මුලින්ම උබලගේ හොරු ටික තමයි දාන්නේ. මහබැංකු ඒවා පස්සේ තමයි බලන්නේ. හොරකම් කරපු පිලිවෙලට එපැයි දඩුවම් දෙන්න. අන්තිමට කරපුවා මුලින් බලන්න හරි නැනෙ නේද. දැන් තේරුනාද බයියට

    බීඩි කොටා;18301321 said:
    බීඩි කොටා;18301294 said:
    බත් කන හරක් ලව්වා උබලගේ අලි සොන්නයව ගෙදර යැව්වනේ බන්. අන්න එහෙම වුනේ ඇයි බන් ?

    බීඩි කොටා;18301294 said:

    බීඩි කොටා;18301368 said:
    බීඩි කොටා;18301321 said:
    ජාතකේ වැරදි උන් නම් සෑහෙන්න ඉන්නවා මේ රටේ. එලකිරිය ඇතුලටත් ඇවිල්ලා කිහිප දෙනෙක් අපිට වද දෙන්න පටන් අරන් ඉතින්. හැමදාම ඇවිල්ලා මගෙ අතින් දූෂණ්‍ය වෙලා යනවා ලෙසටම

    බීඩි කොටා;18301319 said:
    උබලට වැඩක් නෑනෙ බන් යහපාලනේ. ඒක ගැන අපි බලාගන්නම්. උබල බලාගනින් යහපාලනේ තුලින් ආස්සර්යට යන හැටි ඒ ගමන්ම නාකියට නාඩි දෙන්නත් ක්‍රමයක් හොයාගනින් මොනව වුනත් ඉතින් යුද්දෙ ඉවර කලා නේ :lol:


    කොටා ලිඳේ , ජබුක් , ෆේක් ටික බස්සපන් ටක් ගාලා.

    අනේ කොටෝ ඇපත් නැහැ

    ඇයි පර්සි මහින්දට ඔච්චර බය.. නම ඇහුනත් තොපිට කකුල් දෙකේ රෙවෙනවා නේද ?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301178 said:
    මොලයක් තියෙන එකෙක් නම් ඉතින් පැත්තකට වෙලා ඉන්නව උබල වගේ මාස ගණන් අඩ අඩ ඉන්නේ නැ බන්. බලපන් උබල දැන් එහෙම් පිටින්ම මාස 3ක් විතර අඩනවනේ. අපි මොනව කියල කරන්නද ඉතින්. පස්සෙ ඉතින් thread එකේ රෙවුනට පස්සේ කියනව fake එකෙන් කිවුවම බෑලු. original එකෙන් එන්නලු. මොලේ තියෙන්නේ කාටද බන් ඉතින්. රී ගත්තේ උබයි මුලින්ම වුනේ නැති කරුණු දාන්න ගිහින් අනික දෙරණෙ පක්කලි සර්විස් ගැන රටම දන්නවේ බන් :lol: . තව ටිකක් රීපන් එතකොට තේරෙයි එක එකාට පක්කලි සර්විස් කරනවට වැඩිය ‍හොදයි දෑතේ කර්මාන්තයක් හොයගත්තනම් හොදයි කියල

    uuma liyala uuma reply dagannawa ...

    kota linde ada nanawa kotaa
     
    Jan 24, 2013
    275
    63
    0
    බීඩි කොටා;18301319 said:
    බීඩි කොටා;18301321 said:
    බීඩි කොටා;18301294 said:
    බීඩි කොටා;18301368 said:
    බීඩි කොටා;18301321 said:
    ජාතකේ වැරදි උන් නම් සෑහෙන්න ඉන්නවා මේ රටේ. එලකිරිය ඇතුලටත් ඇවිල්ලා කිහිප දෙනෙක් අපිට වද දෙන්න පටන් අරන් ඉතින්. හැමදාම ඇවිල්ලා මගෙ අතින් දූෂණ්‍ය වෙලා යනවා ලෙසටම


    කොටා ලිඳේ , ජබුක් , ෆේක් ටික බස්සපන් ටක් ගාලා.

    අනේ කොටෝ ඇපත් නැහැ

    ඇයි පර්සි මහින්දට ඔච්චර බය.. නම ඇහුනත් තොපිට කකුල් දෙකේ රෙවෙනවා නේද ?
    බීඩි කොටා;18301319 said:
    බීඩි කොටා;18301321 said:
    බීඩි කොටා;18301294 said:
    බීඩි කොටා;18301368 said:
    බීඩි කොටා;18301321 said:

    පර්සියට බය නම් උට්ටෝ අපි ඡන්දෙ දෙනවද my3 ට. පර්සියට අපි බයත් නැ අපි ඌට පුක දෙන්නේත නැ. පර්සියා නම් බයයි my3 ට ලොවෙත් හොරා වගේ උදේ පාන්දර පැනල ගියේ. මගේ fake ටික බස්සන්න ඔන වෙලාව මං දන්නව සොන්නයෝ . උබ වගේ රෙවන රෙවෙන ගානට මං fake බස්සන්නෙ නැ. fake බස්සන හැටි ඕන නම් මගෙන් වෙනම අහගනින්. උබට හිගාතන්න බැරි fake ගානක් මට තියෙනවා. නිකමට වත් උබල ඒවා දැනගත්තොත් උබට රෙවෙයි ඒවා ඇත්තටම fake ද කියලවත් :lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    බීඩි කොටා;18301178 said:

    uuma liyala uuma reply dagannawa ...

    kota linde ada nanawa kotaa


    කොටා ලිදේ නෙවේ අද උබල සේරම ලිදේ. උබල fake ටික සේරම අරන් ඇවිල්ලා මම තමයි තනියෙන් thread එක run කරන්නේ. ජබුක් සද්දෙ ඇහුණෙ කොහෙන්ද කියල තේරෙනවන‍ේ :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301294 said:
    බීඩි කොටා;18301271 said:
    ඔය ඉතින් ගොන් කතා කියල නිකන් shape වෙන්ට හදන්ටෙපා :lol:
    බැසිලා දැන් හිරේ නේ බන්. හොරු ටික දැන් ටික ටික ඇතුලට වඩම්මනවා ITN බලපන්. ඒ කාලේ සෑහෙන්න ITN බලපු උදවියනේ උබලා. ITN බල බල මානසික ස්වයං වින්දන ලබපු අයනේ උබලා :rofl:

    රාජිත ගේ බාල අපරාද කෙස් එකට රාජිත ව කවද්ද දක්කන්නේ ඇතුලට?
     
    Jan 24, 2013
    275
    63
    0
    බීඩි කොටා;18301294 said:
    රාජිත ගේ බාල අපරාද කෙස් එකට රාජිත ව කවද්ද දක්කන්නේ ඇතුලට?


    අපරාධ කරපු පිලිවෙලට තමයි බන් දක්කන්නේ. පස්සේ කරපුව ගැන හොයන්නේ අන්තිමට. සාමාන්‍ය දැනීම එහෙම තියෙනව නේද ? ඉස්කෝලෙ ගියා නේද ?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18301438 said:
    බීඩි කොටා;18301294 said:

    අපරාධ කරපු පිලිවෙලට තමයි බන් දක්කන්නේ. පස්සේ කරපුව ගැන හොයන්නේ අන්තිමට. සාමාන්‍ය දැනීම එහෙම තියෙනව නේද ? ඉස්කෝලෙ ගියා නේද ?

    තමන්ගේ අතේ වැරදි තියාගෙන අනුන්ව හදන්න යන විදිහක් නම් අපිට ඉස්කෝලෙදි කියල දීල නැහැ.ඔයානම් ඉස්කෝලේ ගිහින් නැහැ කියලයි මට තේරෙන්නේ . නොදකින් කොටා.
    ජබුක් ලිඳේ
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බඩු මිළ නැවත ඉහළ යයි?


    පෙර දැනුම්දීමකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.සහල්, පරිප්පු, සැමන්, කිරිපිටි මෙසේ ඉහළ දමා ඇති බව සිංහ ප්‍රවෘත්ති කළ ගවේෂණයකදී හෙළි වුණා.වෙසක් දිනට පෙර දිනයේ සිට ලංකා සතොස අලෙවිසැල්වල අලෙවියට තබා තිබූ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා තිබූ බව එම ගවේෂණයේදී හෙළිකර ගත්තා.රුපියල් 65ක්ව තිබූ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 75ක් දක්වාත්, රුපියල් 139ට තිබූ පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 164 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.අතුරු අයවැයෙන් ග්‍රෑම් 400 සැමන් ටින් එකක් රුපියල් 132 දක්වා අඩු කළ අතර එය යළි රුපියල් 140 දක්වා වැඩිකර තිබෙනවා.ඊට අමතරව රුපියල් 675ක්ව තිබූ හයිලන්ඞ් කිරිපිටි කිලෝව ද රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව එහිදී හෙළි වුණා. -
    වැඩී වැඩී සෑහෙන්න වැඩී
     
    • Love
    Reactions: Anatha sinhalu