බඩු යන්නෑ මිට්ටෝ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Happaa. Ubata nikanwat hithune nadda bate nisa ghnna ba kiyala.

    Kona kapala payye bandage dagena topa jambu gediyak wage idimila payye mahun dala thibba kaleth athe ghuwa yko. 😗
    කොහෙන් ආවද මන්ද body එකට attach wechcha නැටි kallak හින්දා නහින nahillak....

    Tikak wela giyama aye reverse una ayeth testicle walata bassa man hithanne.. Idk. Pain eka adu wela giya
     
    • Like
    Reactions: icewiz

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
    මටත් Kidney Stones ආවා බං ඒකට දුන්න බෙහෙත්වලට මේකම උනා පට්ටෙට බයවෙලා හිටියේ මම මේ මොකක්ද යකෝ මේ වුණේ කියලා බෙහෙත් නවත්තලා දවස් දෙක තුනක් යද්දි හරි ගියා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @rukshrulz හැමදාම සීනි කැකිරි කන්න. පැණි කොමඩුත් හොඳයි. බලන්න ඉන්නේ නැතුව හරි ප්‍රතිකාරයක් කරගන්න. මම දන්න එකෙක් සෑහෙන්න දුකක් වින්දා ඔය ලෙඩෙන්. ඌ දවසක් මුත්‍රා කරනොකට පොඩි ගලක් එළියට ඇවිත්. කතාවට කියන්නේ ළමයෙක් හම්බවෙන්න තරම් වේදනාවක් එනවා කියලා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කතාවට කියන්නේ ළමයෙක් හම්බවෙන්න තරම් වේදනාවක් එනවා කියලා.
    Kathawata නෙමෙයි ඇත්තට pain rating එක ඔය සමානයි කියලා තියෙන්නෙ.
    පොඩි ඒවාට නෑ.
    ඒත් දරුණු Case වෙලා තියෙනව.
    ලමයි හම්බවෙන්නේත් 10 මාසය ගියාම.

    මට මාස 3n තුන දුක් වින්ද :dull:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,876
    113
    126
    Hogwarts
    pissuda ban dan me march end weddi 13 years living together. thawama bande na, bandala US giya gaman government eken accounts hama ekakatama angili gahanawa. kemathi coin ekak buy karanna na nidahase.
    visa ganna suddiwa bandinna one na, houses tikai land ekai name ekata harawapu gaman citizen hambenawa easy as piece of cake. but nokara inna hethu godak thiyenawa. quality kemath thiyenawane ban lankaweth. organic kanna puluwan, onama kemak hoyoaganna puluwan wiyadam karala. oya wage sulu deywal walata loku decision gattama, eken eeta wada wena loku loss thiyenawa.
    me dawas tike loku investment walata hira karanna una, month ekak dekak hitiyoth badu banis wenawa workout nokara. - godak welawata man hitanne me anthimatama awe pre-workout gahuwa, training wadiya force kare naha.
    Ehema uba hitanawa wage lesiyen US yanna be bn ape passport ekata.. Citizen ganna 5yrs PR inna epae. PR kohomat ganna lesi nane. Work visa yana untat amarui. Spouse demmot pr wadino. Nattan itin GC lottery tama. nattan itin lankawe sada andos tama.. US tax gewana eka prasnayak nane facility deno nm gvt eken
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Kathawata නෙමෙයි ඇත්තට pain rating එක ඔය සමානයි කියලා තියෙන්නෙ.
    පොඩි ඒවාට නෑ.
    ඒත් දරුණු Case වෙලා තියෙනව.
    ලමයි හම්බවෙන්නේත් 10 මාසය ගියාම.

    මට මාස 3n තුන දුක් වින්ද :dull:
    අපෝ මටත් මුත්‍රා දැවිල්ල එනවා පායන කාලෙට. කැකිරි, පිපිoඥා, කොමඩු අනිවා කනවා. වතුර ෆිල්ටර් කරලා බීපන්. පයිප්ප වතුරවල මල ජරාව. කොළඹ අවට නම් ළිං වතුර ඊට හපන්.
     
    • Like
    Reactions: rukshrulz

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,464
    8,942
    113
    kindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
    urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
    urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc ගාවට ගියාම reports බලල කිව්ව infection එකක් වගේ තියනව කියල.
    ගල නිසාත් infection එකක් වෙන්න පුලුවන් කිව්ව. හැබැයි කලින් රිදිච්ච පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්ත රිදෙන්නෙ.
    කොහොම හරි මෙයා antibiotics & stones වලට බෙහෙත් දුන්නා. දවස් 5ක් බීල ඇවිල්ල පෙන්නන්න කියල.
    තාම රිදිල්ල අඩුවක් නම් නෑ.

    ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
    beheth nisa thama ban mata gal awa. beheth nawaththala pahuwada badu widda

    baya wenna epa mage gal 3k thibba giya danunewath nehe
    ------ Post added on Mar 21, 2024 at 6:10 PM
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,914
    16,878
    113
    Colombo
    U
    අඩෝ welcome to the urimax club :ROFLMAO:

    https://elakiri.com/threads/මේ-urine-report-එක-බලල-දියල්ලකො.1717397/post-19471535

    scan වලින් අහු වෙන්නෙ නෑ සමහර stones පොඩි වැඩි නම්.
    මගෙ xray එකට මාට්ටු උනේ.
    Ultrasound eka karala ekata penne na kiwwa nisa xray ekath gatta. Anthimata eke penneth na bade boka kiyala. Aparade 2000 & damage una DNA tika.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,019
    10,584
    113
    ගල්වලට දෙන common ම medication එක තමයි Tamsulosin. ඕකේන් පුරස්ති ග්‍රන්තියේ මසල්ස් සහ මුත්‍රා ගෙලේ තියෙන මසල් රිලැක්ස් වෙනවා. එතකොට බඩු ටික ඔක්කොම මුත්‍රාශයට යන්නේ. ඒකට කියන්නේ retrograde ejeculation කියලා. Urimax වගේ නමක් තියෙන කරලක් දුන්නනම් ඒකයි හේතුව.
    මචන් anus එක සහ testicles ඇඟට සවිවන අතර ප්‍රදේශයේ ටිකක් ඇතුලට වෙන්න pain එකක් එනවා , නිතර එන්නේ නෑ මාසෙකට දවසක් වගේ එන්නේ විනාඩි 15 ක් විතර තිබිලා අඩුවෙලා යනවා , මොකක්ද මේ ප්‍රශ්නේ ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන් anus එක සහ testicles ඇඟට සවිවන අතර ප්‍රදේශයේ ටිකක් ඇතුලට වෙන්න pain එකක් එනවා , නිතර එන්නේ නෑ මාසෙකට දවසක් වගේ එන්නේ විනාඩි 15 ක් විතර තිබිලා අඩුවෙලා යනවා , මොකක්ද මේ ප්‍රශ්නේ ?
    no idea bro.
    හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,019
    10,584
    113
    no idea bro.
    හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
    prostate gland එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද මචන් ?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    bump
    අඩෝ welcome to the urimax club :ROFLMAO:

    https://elakiri.com/threads/මේ-urine-report-එක-බලල-දියල්ලකො.1717397/post-19471535

    scan වලින් අහු වෙන්නෙ නෑ සමහර stones පොඩි වැඩි නම්.
    මගෙ xray එකට මාට්ටු උනේ.
    කොහෙද බං උඹ ගිහිල්ල හිටියෙ.GYM නූලකටත් මෙන්ෂන් කලා. උඹේ කොන්දෙ අවුලක් ආවද වර්කවුට් කරල.
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    MATATH oya seen ekada dunna medi walata giye naha hutto .. mamath baya wela hitiye e dawas wala .. tika dawasakin hari yanawa ...