බඩු යවන්න

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මෙහෙ ඉදන් වෙන රටකට බඩු යවන්න තියන හොදම method එක මොකක්ද? Postal service එක ඇරෙන්න.. client වගේම බඩු යවන එකාටත් ලේසි relaible service / method එක මොකක්ද කිරියන්ස්?

    දවස් 7කට අඩු හෝ 7 -14ත් අතර ඉතා
    අඩු කාලයක් ගත වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    Bump