ගෑනිට රට යන්න ඕනලු.

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    508
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     
    • Like
    Reactions: Nara Panuwa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,430
    32,070
    113
    කෑගල්ල
    උබ ඕක මේකේ දාපු එක හොඳ. නැත්තම් ඕක වෙන කොහේ හරි දැම්මෙත් මේකේ උන් ඕක ආයේ ගෙනත් අලවනවා මේකේ... :ROFLMAO: :ROFLMAO:

    Car එක විකුණලා ගෑනිව දික්කසාද කරහං
    ------ Post added on Jan 23, 2024 at 8:56 PM
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    උබ ඕක මේකේ දාපු එක හොඳ. නැත්තම් ඕක වෙන කොහේ හරි දැම්මෙත් මේකේ උන් ඕක ආයේ ගෙනත් අලවනවා මේකේ... :ROFLMAO: :ROFLMAO:

    Car එක විකුණලා ගෑනිව දික්කසාද කරහං
    ------ Post added on Jan 23, 2024 at 8:56 PM
    Ganiwa divorce karanne kohomada yako
    හොද ඉන්කම් තියෙනව නම් මෙහෙ අවුලක් නෑනේ බන්
    asailu wena rataka jeewath wenna.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,747
    1,963
    113
    මචන් උබට පවුල් ප්‍රශ්න කතා කරන්න elakiri එකද සෙට් උනේ , නැත්නම් උබට කවුරු හරි කිව්වද elakiri එකේ එවුන්ට ඕන දෙකට උත්තර තියෙනවා කියල .
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    654
    755
    93
    කසින්ලා දෙන්නම රට ගිය නිසා මගේ ගැනිටත් රට යන්න ඕන කිව්වා.

    මම ඉතින් එයට කිව්වා එහෙනම් යන්න පුළුවන් විදියක් හොයල බලලා එකට යන සල්ලි ලෑස්තිකරගෙන මට කියන්න කියල. වීසා ආවම ජොබ් එකෙන් අයින් වෙන්නම් කියලා.

    දැන් නම් මුකුත් කියන්නේ නෑ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    ගෑනිට රට යන්න ඕනලු බන්. මට නම් යන්න උවමනාවක් නෑ. මේ ටිකේ සුද්දෝ එන නිසා මට බිස්නස් පට්ට ලාබයි. බිස්නස් එක මල්ලිත් එක්ක හවුලේ කරන් යන්නේ.යනවනම් මල්ලිට බිස්නස් එකේ මෙහෙ වගකීම් ටික දීලා යන්න ඕන.එහෙ ඉදන් තමා කරන මගුලක් කරන්න ඕන මන්.මන් බැලුවේ ඒ යන රටෙත් අපේ කම්පැනියේ බ්‍රාන්ච් එකක් දාන්න කියලා.මෙහේ දැන් ඉන්න ගෙදර විතරක් තියලා අක්කර 11 පොල් ඉඩමයි , car එකයි (bmw 318i M Sport 2016) දෙන්න. අතෙත් තියනවා කෝටි 1.75 ක් විතර රත්තරන් බඩු නැතුව. කාර් එකනම් මල්ලි කිව්වා කෝටි 1.5 විතර දෙන්න පුලුවන් වෙයි කියලා.

    සල්ලි නෙමේ ඇත්තටම ප්‍රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්? බිස්නස් එකනම් අවුලක් නෑ මට ලැබෙන ගාන කොහොමත් ලැබෙනවා.කොහේ යන්නද කියලා බැලුවේ.හොද luxury life එකක් ගතකරන්න හොද කොහෙද? මට බිස්නස් එක කරන්නත් පුලුවන් වෙන්න ඕන.නගරාසන්න වෙන්නත් ඕන.රට යන්න හිතුවෙවත් නැති නිසා කිසි අදහසක් නෑ.

    මට bsc it degree යක් තියනවා මොරටුවේ.වයිෆ්ට bsc itm degree එක තියනවා මොරටුවේ.degree ය ගත්තට job experience නම් මුකුත් නෑ මට.තාත්තගෙන් කෙලින්ම බිස්නස් එක හම්බුනේ මට.ජොබ් කරන්න උවමනාවක් තිබ්බේ නෑ.දැන් රටකට යනවනම් master එකකට යන එකද ලේසි? මටනම් ආයි ඉගෙන ගන්න බෑ.වයිෆ්ටනම් කරන්න කියන්න පුලුවන්.මටනම් සිරාවටම මෙලෝ deyak මතක නෑ.දැන් ඕවා කරන්නත් බෑ නාකි නිසා.master එකකට ලමයි එක්ක ගිහින් pr ගන්න පුලුවන් හොද රටක් කියපන්.ලංකාවේ උන් අඩු වෙන්න ඕන හැබැයි.නැතිම වෙනවනම් තවත් හොදයි.

    USA,FINLAND තමා බැලුවේ.මේ රටවල business කරන්න තියන law එහෙම ලෝය කෙනෙක් හරහා නේද දැනගන්න වෙන්නේ?

    US වල ග්‍රීන් කාර්ඩ් නැතුව බිස්නස් කරන්න බැ හරි විදිහට... EB5 ඉන්වෙස්ටර් ගන්න පුලුවන් $800,000 වගේ ඉනෙව්ස්ට් කරනව නම් මතක විදිහට..
     
    • Like
    Reactions: Nara Panuwa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,315
    113
    චී ලංකාව
    ගෑනිට රට යන්න ඕනලු බන්. මට නම් යන්න උවමනාවක් නෑ. මේ ටිකේ සුද්දෝ එන නිසා මට බිස්නස් පට්ට ලාබයි. බිස්නස් එක මල්ලිත් එක්ක හවුලේ කරන් යන්නේ.යනවනම් මල්ලිට බිස්නස් එකේ මෙහෙ වගකීම් ටික දීලා යන්න ඕන.එහෙ ඉදන් තමා කරන මගුලක් කරන්න ඕන මන්.මන් බැලුවේ ඒ යන රටෙත් අපේ කම්පැනියේ බ්‍රාන්ච් එකක් දාන්න කියලා.මෙහේ දැන් ඉන්න ගෙදර විතරක් තියලා අක්කර 11 පොල් ඉඩමයි , car එකයි (bmw 318i M Sport 2016) දෙන්න. අතෙත් තියනවා කෝටි 1.75 ක් විතර රත්තරන් බඩු නැතුව. කාර් එකනම් මල්ලි කිව්වා කෝටි 1.5 විතර දෙන්න පුලුවන් වෙයි කියලා.

    සල්ලි නෙමේ ඇත්තටම ප්‍රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්? බිස්නස් එකනම් අවුලක් නෑ මට ලැබෙන ගාන කොහොමත් ලැබෙනවා.කොහේ යන්නද කියලා බැලුවේ.හොද luxury life එකක් ගතකරන්න හොද කොහෙද? මට බිස්නස් එක කරන්නත් පුලුවන් වෙන්න ඕන.නගරාසන්න වෙන්නත් ඕන.රට යන්න හිතුවෙවත් නැති නිසා කිසි අදහසක් නෑ.

    මට bsc it degree යක් තියනවා මොරටුවේ.වයිෆ්ට bsc itm degree එක තියනවා මොරටුවේ.degree ය ගත්තට job experience නම් මුකුත් නෑ මට.තාත්තගෙන් කෙලින්ම බිස්නස් එක හම්බුනේ මට.ජොබ් කරන්න උවමනාවක් තිබ්බේ නෑ.දැන් රටකට යනවනම් master එකකට යන එකද ලේසි? මටනම් ආයි ඉගෙන ගන්න බෑ.වයිෆ්ටනම් කරන්න කියන්න පුලුවන්.මටනම් සිරාවටම මෙලෝ deyak මතක නෑ.දැන් ඕවා කරන්නත් බෑ නාකි නිසා.master එකකට ලමයි එක්ක ගිහින් pr ගන්න පුලුවන් හොද රටක් කියපන්.ලංකාවේ උන් අඩු වෙන්න ඕන හැබැයි.නැතිම වෙනවනම් තවත් හොදයි.

    USA,FINLAND තමා බැලුවේ.මේ රටවල business කරන්න තියන law එහෙම ලෝය කෙනෙක් හරහා නේද දැනගන්න වෙන්නේ?
    මැලේසියා සිංගා ඩුබායි ටුවර් එකක් එක්කන් යන්න
     
    • Like
    Reactions: Nara Panuwa

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,820
    113
    මහනුවර
    සල්ලි නෙමේ ඇත්තටම ප්‍රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්?
    It depends on you. And your management
    හොද luxury life එකක් ගතකරන්න හොද කොහෙද?
    Western EU, north America, aus, nz
    මට බිස්නස් එක කරන්නත් පුලුවන් වෙන්න ඕන.නගරාසන්න වෙන්නත් ඕන.

    දැන් රටකට යනවනම් master එකකට යන එකද ලේසි?
    Ow
    master එකකට ලමයි එක්ක ගිහින් pr ගන්න පුලුවන් හොද රටක් කියපන්.
    Canada, UK, aus,nz
    USA,FINLAND තමා බැලුවේ.මේ රටවල business කරන්න තියන law එහෙම ලෝය කෙනෙක් හරහා නේද දැනගන්න වෙන්නේ?
    Ow
     
    • Like
    Reactions: Nara Panuwa