බඩු වල ගනන්

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    මචංලා මේ දවස්වල constructions වලට ඕනෙ බඩු වල ගණන් වැඩිද.වැඩිනම් මේ ගාන අඩු වෙන්න ඉඩක් තියෙන්වද ? නැත්තන් අර බස් ටිකට් එක වගේ වැඩි උනොත් වැඩි උනාම වගේ සිද්ධියක්ද තියෙන්නෙ?
    මේ වැඩවල ඉන්න කට්ටිය දන්නවනේ මේ දවස් වල ගණන් හිලව් එහෙම.ගෙයක් හදන්න, පටන් ගන්න, හෝ repair එක්කට මේක හොඳ කාලයක් නෙමෙයිද?
    ප.ලි.වැරදි කැටගරි එක්ක වගේ වැටුනෙ මේක.හරි එකට දාගන්නෙ කොහොමද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඔවු ගෙන්වන එවා වැඩියී ගේනව අඩු නිසා.
    මෙහෙ ඒවා වැඩියී විකුනන උන් අපෙන් හූරන් කන්න ආස නිසා
    5-10% වගේ එච්චර හිතන්න එපා අඩුවෙන්නෑ
     
    • Like
    Reactions: hodakolla

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මාසයක්වත් හිටපන් ඕව පටන් ගන්න..වෙෙරසේ දරුණුයි.
     
    • Like
    Reactions: hodakolla

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ප.ලි.වැරදි කැටගරි එක්ක වගේ වැටුනෙ මේක.හරි එකට දාගන්නෙ කොහොමද?
    league of legends cat GIF by lolesports
     
    • Like
    Reactions: hodakolla

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සියලුම බඩු අඩුවට ගැනීමට ආණ්ඩුව විසින් යොදා ඇති මෙම නියෝජිතයන් ගෙන් විමසන්න

    @erozan ( ලේකම් )
    @nicjosh83 (සහකාර ලේකම්)
    @2osama (ලේකම් සහායක)
    @N A K A M U R A (ලිපිකරු)

    me acc okkoma handle karana mama confuse una bang
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,284
    49,633
    113
    සේදවත්ත
    ගූ කන යූ ඇන් පී බල්ලන්ට කොයි වෙලාවෙත් ගනන් වැඩී මෙච්චර අඩුවට දෙනකොට , ගනින් අපේ දේ සෞභාග්‍යයේ දැක්ම ඒක . කොරෝනා නිසා පොඩ්ඩක් ගනන් ඇති ඒ උනාට මේ ගන්න බැරි තරම් ගනන් නෑ .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සියලුම බඩු අඩුවට ගැනීමට ආණ්ඩුව විසින් යොදා ඇති මෙම නියෝජිතයන් ගෙන් විමසන්න

    @erozan ( ලේකම් )
    @nicjosh83 (සහකාර ලේකම්)
    @2osama (ලේකම් සහායක)
    @N A K A M U R A (ලිපිකරු)
    මරු බඩු ටික
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,523
    990
    113
    Negombo paththe thama
    සියලුම බඩු අඩුවට ගැනීමට ආණ්ඩුව විසින් යොදා ඇති මෙම නියෝජිතයන් ගෙන් විමසන්න

    @erozan ( ලේකම් )
    @nicjosh83 (සහකාර ලේකම්)
    @2osama (ලේකම් සහායක)
    @N A K A M U R A (ලිපිකරු)
    Rs 5000 ganikaawo set eka lol
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Wiring, paint badu wadiwela man masa 6 kata kalin thibbata wada wadi welawata kalin gaththa
    Tiles gananam ewa hoyagannath amarui gananuth wadi
    Sofa set ehema kalin discount thiyeddi gaththa eka hoda una dan e discount wath na