මචංලා මේ දවස්වල constructions වලට ඕනෙ බඩු වල ගණන් වැඩිද.වැඩිනම් මේ ගාන අඩු වෙන්න ඉඩක් තියෙන්වද ? නැත්තන් අර බස් ටිකට් එක වගේ වැඩි උනොත් වැඩි උනාම වගේ සිද්ධියක්ද තියෙන්නෙ?
මේ වැඩවල ඉන්න කට්ටිය දන්නවනේ මේ දවස් වල ගණන් හිලව් එහෙම.ගෙයක් හදන්න, පටන් ගන්න, හෝ repair එක්කට මේක හොඳ කාලයක් නෙමෙයිද?
ප.ලි.වැරදි කැටගරි එක්ක වගේ වැටුනෙ මේක.හරි එකට දාගන්නෙ කොහොමද?