බඩු හම්බෙයි වගේ ඔක්කොටොම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    Hide Hiding GIF
     
    • Like
    Reactions: pramodh87

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    ජේප්පොන්ගෙ ට්‍රැක පැනලා තියෙන්නෙ. මුන්ට ඕනෙ ප්‍රතිපලේ නාවම සැප්තැම්බර් 21 න් පස්සෙ ආපහු ලොකු විනාශයක් කරන්න ලෑස්ති වෙන ගමන් වගේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තවත් අරගල පිස්සෙක් ගංජ ගහල මොළේ කරවෙලා..ඉන්නේ ඉතාලියේ ලංකාවේ බුජ්ජි අංසේ online ඉඳන් වැඩ..😹😹😹😹
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    දැන් ලපයා දිනන බව ෂුවර් නිසා අරුන් වියරු වැටිල ඉන්නෙ. නැති වෙන්න දෙයක් නෑ තව උන්ට. ඊලඟ ජනාධිපතිවරණෙ එද්දි බොහෝවිට උන් ජීවතුන් අතරවත් ඉන්න එකක් නෑ කියලත් උන් දන්නව. ඒක නිසා anything is possible.