බඩු_අැවිල්ලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    vQPIoUd.jpg

    FRFhySp.jpg
     
    • Like
    Reactions: netlife007

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
    කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
    කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට

    :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    CCTV හයි කරලම ගත්තනම් හරි...මොකක් හරි කලාම බැලුව...දඩ ගැහුවා....vandalism අඩු කරන්න තියන හොඳම මාර්ගය අද්‍යාපනය ...TV, Social Media adds...etc...අනික වටේ ඉන්න මිනිස්සුන්ගේ වගකීම....වරදට එරෙහිවීම...

    දවසක් කොල්ලෝ දෙන්නෙක් bus stop එකක perspex sheets දෙකකට ගල් ගහල පයින් ගහල කැඩුව...shape එකේ photo ගහල video කරලා පොලිසියට call කළා...උන්ට වැඩ අඩු වේලාවක්ද මන්ද එවෙලවේම ඇවිල්ල කුදලන් ගියා( ලංකාවේ නෙමෙයි)....
     
    • Like
    Reactions: Sai_baba

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    ගෝටා ස ඇවිත් මෙච්චර ඉක්මනට රට හදයි කියල හිතුනේ නෑ බ්‍රෝ.. දන්නවනම් ගෝටා ස ට රෙදි නැතිව කඩේ යනව උබලා වගේ.. :yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Weng long bus... Old photo s

    Old photos

    ගෝටා ස ඇවිත් මෙච්චර ඉක්මනට රට හදයි කියල හිතුනේ නෑ බ්‍රෝ.. දන්නවනම් ගෝටා ස ට රෙදි නැතිව කඩේ යනව උබලා වගේ.. :yes::yes::yes:

    ඔක්කොම බස් ඵක පාර ගෙනාවේ නැහැනේ. :rolleyes:අැයි උඹල බය උනාද මේකෙන් ගෝටට ලකුණු වැටෙයි කියලා??:lol::rofl::P
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    CCTV හයි කරලම ගත්තනම් හරි...මොකක් හරි කලාම බැලුව...දඩ ගැහුවා....vandalism අඩු කරන්න තියන හොඳම මාර්ගය අද්‍යාපනය ...TV, Social Media adds...etc...අනික වටේ ඉන්න මිනිස්සුන්ගේ වගකීම....වරදට එරෙහිවීම...

    දවසක් කොල්ලෝ දෙන්නෙක් bus stop එකක perspex sheets දෙකකට ගල් ගහල පයින් ගහල කැඩුව...shape එකේ photo ගහල video කරලා පොලිසියට call කළා...උන්ට වැඩ අඩු වේලාවක්ද මන්ද එවෙලවේම ඇවිල්ල කුදලන් ගියා( ලංකාවේ නෙමෙයි)....

    :D
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
    කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට

    :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා ස ඇවිත් මෙච්චර ඉක්මනට රට හදයි කියල හිතුනේ නෑ බ්‍රෝ.. දන්නවනම් ගෝටා ස ට රෙදි නැතිව කඩේ යනව උබලා වගේ.. :yes::yes::yes:

    ගොන්ජ උඹලගේ රෙදි ගලවල තියෙන්නේ...තව ගලවන්න දේවල් නෑ....

    එක්සත් ජාතික පක්ෂයේ නව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික් කම සින්ඝ මැතිඳුන්ට අපගේ ප්‍රණාමය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ගොන්ජ උඹලගේ රෙදි ගලවල තියෙන්නේ...තව ගලවන්න දේවල් නෑ....

    එක්සත් ජාතික පක්ෂයේ නව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික් කම සින්ඝ මැතිඳුන්ට අපගේ ප්‍රණාමය

    :sorry::sorry::sorry:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මොනවද බන් මේ හද්ද පරණ ඒවා දාන්නේ...අලුත්ම ඒවා තියානව..අලුත්ම ඒවා..හඬපට පොකුර :lol::lol:

    මොනවද බන් මේ හද්ද පරණ ඒවා දාන්නේ...අලුත්ම ඒවා තියානව..අලුත්ම ඒවා.. :yes::yes::yes:

    ඇයිමේ අර්ජුන ගෙනාපු බස් ටික වගේ හද්ද පරන ඒවා දාන්නේ? අලුත්ම ඒවා තියනවා.. අලුත්ම ඒවා.. ඊයේ එතුමා ශ්‍රී ලන්කන් එකට ගියා නෙහ්? :P:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Au ban mae rathu pata genne.lae rath wenawa lankawa wage awwa wedi rataka mewa dekkama.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මොකක්ද කියපංකො මේකේ වැරැද්ද?රංජ මේ ගෑණිට අරින්න කථා කරන්නෙ නැහැනේ.අනික අච්චර කෝල්ස් තිබ්බ උඹ මේක විතරද අැහුවේ??නියම ජෙපි ලක්ෂණ...:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොනවද බන් මේ හද්ද පරණ ඒවා දාන්නේ...අලුත්ම ඒවා තියානව..අලුත්ම ඒවා.. :yes::yes::yes:

    ඇයිමේ අර්ජුන ගෙනාපු බස් ටික වගේ හද්ද පරන ඒවා දාන්නේ? අලුත්ම ඒවා තියනවා.. අලුත්ම ඒවා.. ඊයේ එතුමා ශ්‍රී ලන්කන් එකට ගියා නෙහ්? :P:P:P

    දැන් උඹට ඒකත් ප්‍රශ්ණයක්ද?:rofl:.උඹ කියන විදිහටද ඒ මිනිහ රට කරන්න ඕන?මොකෙක්ද උඹ?:rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Oka hena paranaine. Ranjama leak kale

    මොකක්ද කියපංකො මේකේ වැරැද්ද?රංජ මේ ගෑණිට අරින්න කථා කරන්නෙ නැහැනේ.අනික අච්චර කෝල්ස් තිබ්බ උඹ මේක විතරද අැහුවේ??නියම ජෙපි ලක්ෂණ...:rofl:

    ගොන්ජ උඹලගේ රෙදි ගලවල තියෙන්නේ...තව ගලවන්න දේවල් නෑ.... :yes::yes::yes: