ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට

CCTV හයි කරලම ගත්තනම් හරි...මොකක් හරි කලාම බැලුව...දඩ ගැහුවා....vandalism අඩු කරන්න තියන හොඳම මාර්ගය අද්‍යාපනය ...TV, Social Media adds...etc...අනික වටේ ඉන්න මිනිස්සුන්ගේ වගකීම....වරදට එරෙහිවීම...
දවසක් කොල්ලෝ දෙන්නෙක් bus stop එකක perspex sheets දෙකකට ගල් ගහල පයින් ගහල කැඩුව...shape එකේ photo ගහල video කරලා පොලිසියට call කළා...උන්ට වැඩ අඩු වේලාවක්ද මන්ද එවෙලවේම ඇවිල්ල කුදලන් ගියා( ලංකාවේ නෙමෙයි)....

Weng long bus... Old photo s
Old photos
ගෝටා ස ඇවිත් මෙච්චර ඉක්මනට රට හදයි කියල හිතුනේ නෑ බ්‍රෝ.. දන්නවනම් ගෝටා ස ට රෙදි නැතිව කඩේ යනව උබලා වගේ..![]()
අැයි උඹල බය උනාද මේකෙන් ගෝටට ලකුණු වැටෙයි කියලා??

CCTV හයි කරලම ගත්තනම් හරි...මොකක් හරි කලාම බැලුව...දඩ ගැහුවා....vandalism අඩු කරන්න තියන හොඳම මාර්ගය අද්‍යාපනය ...TV, Social Media adds...etc...අනික වටේ ඉන්න මිනිස්සුන්ගේ වගකීම....වරදට එරෙහිවීම...
දවසක් කොල්ලෝ දෙන්නෙක් bus stop එකක perspex sheets දෙකකට ගල් ගහල පයින් ගහල කැඩුව...shape එකේ photo ගහල video කරලා පොලිසියට call කළා...උන්ට වැඩ අඩු වේලාවක්ද මන්ද එවෙලවේම ඇවිල්ල කුදලන් ගියා( ලංකාවේ නෙමෙයි)....

ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට

ගෝටා ස ඇවිත් මෙච්චර ඉක්මනට රට හදයි කියල හිතුනේ නෑ බ්‍රෝ.. දන්නවනම් ගෝටා ස ට රෙදි නැතිව කඩේ යනව උබලා වගේ..![]()
ගොන්ජ උඹලගේ රෙදි ගලවල තියෙන්නේ...තව ගලවන්න දේවල් නෑ....
එක්සත් ජාතික පක්ෂයේ නව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික් කම සින්ඝ මැතිඳුන්ට අපගේ ප්‍රණාමය

මොනවද බන් මේ හද්ද පරණ ඒවා දාන්නේ...අලුත්ම ඒවා තියානව..අලුත්ම ඒවා..හඬපට පොකුර![]()

මොනවද බන් මේ හද්ද පරණ ඒවා දාන්නේ...අලුත්ම ඒවා තියානව..අලුත්ම ඒවා..
ඇයිමේ අර්ජුන ගෙනාපු බස් ටික වගේ හද්ද පරන ඒවා දාන්නේ? අලුත්ම ඒවා තියනවා.. අලුත්ම ඒවා.. ඊයේ එතුමා ශ්‍රී ලන්කන් එකට ගියා නෙහ්?![]()
.උඹ කියන විදිහටද ඒ මිනිහ රට කරන්න ඕන?මොකෙක්ද උඹ?
Oka hena paranaine. Ranjama leak kale
මොකක්ද කියපංකො මේකේ වැරැද්ද?රංජ මේ ගෑණිට අරින්න කථා කරන්නෙ නැහැනේ.අනික අච්චර කෝල්ස් තිබ්බ උඹ මේක විතරද අැහුවේ??නියම ජෙපි ලක්ෂණ...![]()