බඩු_මිළ_අඩුවෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බඩු_මිළ_අඩුවෙයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන බඩු ලැයිස්තුව මෙන්න

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.



    සම්බා - 84

    සුදු නාඩු - 74

    රතු නාඩු - 80

    සුදු කැකුළු - 65

    රතු කැකුළු - 75

    කැඩුණු සහල් - 60

    සුදු කැකුළු සම්බා - 90

    රතු කැකුළු සම්බා - 88

    හාල් මැස්සන් ( තායි-525)​

    මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පැවසුවා. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.



    sathosanews.jpg
     
    • Like
    Reactions: AshenTM

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සතොසට පාඩු කරගෙන ගණන් අඩු කරලා නං වැඩක් නෑ. :baffled:

    එහෙනං ඔයා සතොසට ගිය වෙලාවක ඕක කියල අනික් කඩවල ගානටම බඩු අරං එන්නකො කටුස්සො :baffled:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    ඕව ගන්න වෙන්නේ ඉතින් පටන් ගත්තු පලවෙනි පැයේ විතරයි. ඊට පස්සේ ඉතින් සතොසේ බඩු නෑ.:rofl:
    බඩු මිල අඩු කරලා විකුනනවා කියන එක මිල වැඩි කිරීමට මිනිස්සු විරුද්ධ වෙන එක නවත්තන එක ක්‍රමයක්. පොඩ්ඩක් වෙලා දීල දැන් බඩු ඉවරයි කියල නවත්තනවා. මිනිස්සු එතකොට කෑ ගහන එක නවත්තලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉඳකිං සතොස බංකොලොත් උනත් කමක් නෑ මුන්ට අඩුවට කන්න තිබුනොත් ඇති :angry:

    මම කියන්නෙ සතොස පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියල :yes: