බඩේ ඉන්න පොඩි එකාට ඖලක් නැද්ද මෙහෙම කරද්දි ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පොන්න අවධන වේසියොන්ටත් ලමයෙක් හිට්ටම ඔහොම තමා වෙන්නෙ 😡😡 පව් පොඩි එකා. ඉපදෙනකොට ඔලුවටත් ඩැමේජ් වෙලා ඉපදෙන්න පුලුවන් මේ වේසිගෙ පොන්න වැඩෙන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,213
    1
    61,610
    113
    Mother Earth
    artworks-000209549817-sfcmtt-t500x500.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් තමයි බඩ වුනාම කාලා කාලා බුදියන්නේ.අන්තිමට රටේ නැති ලෙඩ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,627
    113
    ඔහොම කරන්න තමා කියන්නේ. දැන් කොමන් නිකන් ඉන්න එක උනාට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කරන්න තමා කියන්නේ. දැන් කොමන් නිකන් ඉන්න එක උනාට

    යකෝ ඔච්චර මැරෙන්න හොඳ නැහැ (වීඩියෝ එක බැලුවේ නැහැ..තම්බ්නෙල් එක බැලුවේ)

    ඕනෙවට වඩා මහන්සි වෙනකොට ළමයට බලපානවා..

    ගානකට කරන්න ඕනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,627
    113
    යකෝ ඔච්චර මැරෙන්න හොඳ නැහැ (වීඩියෝ එක බැලුවේ නැහැ..තම්බ්නෙල් එක බැලුවේ)

    ඕනෙවට වඩා මහන්සි වෙනකොට ළමයට බලපානවා..

    ගානකට කරන්න ඕනේ..
    Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.

    ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    948
    113
    No Place
    Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.

    ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.
    meka tama atta, vog kiwwe mage wife ta amaru una kisima wadak karaganna bari una
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Pregnant නම් වැඩ කරන්න කියනවා ලංකාවේ මෝඩ ගෑනු කාලා නිදියනවා
    ළමයා හම්බ වෙච්ච ගමන් ලෙඩ හොයාගෙන එන්නේ
     
    • Haha
    Reactions: Clockwork

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.

    ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.
    Olympic ගිය කෙනෙක් එක්ක මේ නිකන් බර උස්සන එකෙක් compare කරලා තේරුමක් නැ නේ. Olympic යනවා කියන්නේ ම extreme level physical, metal ඔක්කොම තියෙනවා කියන එක නේ.

    ලංකවේ එකෙක් මේ වගේ video එකක් දැම්මා ම අනිත් උනුත් doctors ලාගෙන් අහන්නේ නැතුව viral වෙන්න ඔය මගුල් කරලා දාලා ළමයි ටික මාරා ගනී. මේ වගේ ගොන් video ලංකවේ promote කරන එක නම් කොහොමත් හොඳ නැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    Pregnant නම් වැඩ කරන්න කියනවා ලංකාවේ මෝඩ ගෑනු කාලා නිදියනවා
    ළමයා හම්බ වෙච්ච ගමන් ලෙඩ හොයාගෙන එන්නේ
    🤭

    Olympic ගිය කෙනෙක් එක්ක මේ නිකන් බර උස්සන එකෙක් compare කරලා තේරුමක් නැ නේ. Olympic යනවා කියන්නේ ම extreme level physical, metal ඔක්කොම තියෙනවා කියන එක නේ.

    ලංකවේ එකෙක් මේ වගේ video එකක් දැම්මා ම අනිත් උනුත් doctors ලාගෙන් අහන්නේ නැතුව viral වෙන්න ඔය මගුල් කරලා දාලා ළමයි ටික මාරා ගනී. මේ වගේ ගොන් video ලංකවේ promote කරන එක නම් කොහොමත් හොඳ නැ.
    Bude mussels pahalata bara wadinawa. Awiddanna oone lamai hambenna enawanam.
    ------ Post added on Aug 7, 2024 at 2:00 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එක එකාගෙ ෆිට්නස් බලපානවා. වී.ඕ.ජී. ගෙන් අහලා කරන දෙයක් කරනවා නම් හොඳයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,872
    113
    උන් ලොකු උනාට පස්සෙ, මෙලෝ වැඩක් කරගන්න බැරි නන්දසේන වගේ අපතයො පට්ට වැඩ්ඩො කියල චන්දෙ දෙනවා
     
    • Haha
    Reactions: Honda.putha