ඌගේ හාට් බීට් එක නැගලා ඇති මැරතන් එකක ගියා වගේ. බඩ පපුරලා පොඩි එකා එලියට විසිවෙයිද කියලත් හිතෙනවා![]()
කිසිම අවුලක් නෑ. වෙන මොකක් හරි සංකූලතාවයක් නැත්තම් 8 වෙනි මාසෙ වෙනකල්ම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගෑනු කෙනෙක්ට කිසිම බැරි කමක් නෑ. ලෝකෙ කිසිම ගෑනු සතෙක් පැටවු හම්බෙන්න ඉන්නවා කියල ගොම තැම්බ වගේ ඉන්නවද නෑනෙ? මිනිස්සු හදාගත්ත මෝඩ අාතල් ඕවා.
කෙළින්ම බඩට පාරක් වදින, තැලෙන දේකින් අාරක්ෂා වුණාම හොඳටම අැති. අනිත් කතා සේරම බයිලා. අැත්තටම pregnant වෙලත් ඔහේ ගිල ගිල ඉන් නැතිව active විදිහට ඉන්න අයට ලෙඩ අඩුයි.