ඌගේ හාට් බීට් එක නැගලා ඇති මැරතන් එකක ගියා වගේ. බඩ පපුරලා පොඩි එකා එලියට විසිවෙයිද කියලත් හිතෙනවා


ඔහොම කරන්න තමා කියන්නේ. දැන් කොමන් නිකන් ඉන්න එක උනාට
Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.යකෝ ඔච්චර මැරෙන්න හොඳ නැහැ (වීඩියෝ එක බැලුවේ නැහැ..තම්බ්නෙල් එක බැලුවේ)
ඕනෙවට වඩා මහන්සි වෙනකොට ළමයට බලපානවා..
ගානකට කරන්න ඕනේ..
meka tama atta, vog kiwwe mage wife ta amaru una kisima wadak karaganna bari unaOlympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.
ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.
Olympic ගිය කෙනෙක් එක්ක මේ නිකන් බර උස්සන එකෙක් compare කරලා තේරුමක් නැ නේ. Olympic යනවා කියන්නේ ම extreme level physical, metal ඔක්කොම තියෙනවා කියන එක නේ.Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.
ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.
Pregnant නම් වැඩ කරන්න කියනවා ලංකාවේ මෝඩ ගෑනු කාලා නිදියනවා
ළමයා හම්බ වෙච්ච ගමන් ලෙඩ හොයාගෙන එන්නේ
Bude mussels pahalata bara wadinawa. Awiddanna oone lamai hambenna enawanam.Olympic ගිය කෙනෙක් එක්ක මේ නිකන් බර උස්සන එකෙක් compare කරලා තේරුමක් නැ නේ. Olympic යනවා කියන්නේ ම extreme level physical, metal ඔක්කොම තියෙනවා කියන එක නේ.
ලංකවේ එකෙක් මේ වගේ video එකක් දැම්මා ම අනිත් උනුත් doctors ලාගෙන් අහන්නේ නැතුව viral වෙන්න ඔය මගුල් කරලා දාලා ළමයි ටික මාරා ගනී. මේ වගේ ගොන් video ලංකවේ promote කරන එක නම් කොහොමත් හොඳ නැ.