බඩේ ඉන්න පොඩි එකාට ඖලක් නැද්ද මෙහෙම කරද්දි ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,626
    113


    ඌගේ හාට් බීට් එක නැගලා ඇති මැරතන් එකක ගියා වගේ. බඩ පපුරලා පොඩි එකා එලියට විසිවෙයිද කියලත් හිතෙනවා :baffled:

    කිසිම අවුලක් නෑ. වෙන මොකක් හරි සංකූලතාවයක් නැත්තම් 8 වෙනි මාසෙ වෙනකල්ම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගෑනු කෙනෙක්ට කිසිම බැරි කමක් නෑ. ලෝකෙ කිසිම ගෑනු සතෙක් පැටවු හම්බෙන්න ඉන්නවා කියල ගොම තැම්බ වගේ ඉන්නවද නෑනෙ? මිනිස්සු හදාගත්ත මෝඩ අ‍ාතල් ඕවා.

    කෙළින්ම බඩට පාරක් වදින, තැලෙන දේකින් අ‍ාරක්ෂා වුණාම හොඳටම අ‍ැති. අනිත් කතා සේරම බයිලා. අ‍ැත්තටම pregnant වෙලත් ඔහේ ගිල ගිල ඉන් නැතිව active විදිහට ඉන්න අයට ලෙඩ අඩුයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුද්දියොත් ඔහොම කරනව මං දැකල තියෙනව. ඕක සාමාන්‍ය සීන් එකක් මං හිතන්නෙ...
    උන්ට සෑහෙන ෆිට්නස් තියෙනවා බන්. ජාන එකක්. අනික හොඳ කෑම කන්නෙ. ජිම් එහෙම ගිහින් ෆිට්නස් තියෙනවා. බඩවල් එහෙම ෆ්ලැට්. බර උස්සනවා. අවුරුදු 60 -70 සුද්දියොත් බයිසිකල් පදිනවා දුවනවා. ඒත් අතින් ආසියාවේ ගෑණුන්ට එහෙම ෆිට්නස් නෑ. ඉතින් දෙගොල්ලන්ව සංසන්දනය කරන්න අමාරුයි.
     
    • Love
    Reactions: Rahula Kasun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Olympic ගියා නේ කෙනෙක් මාස 7ක බඩක් එක්ක.

    ගොඩක් extreme නන් අවුල් ඇති. ඒත් ඉතින් එක එකානගේ අගේ හැටියට නේ.

    ow mama danna kenek ta poddak amaru wuna wada karala wadi wela..

    oka hoda guidance ekak yatathe karanawa nam ithin okay athi