බඩේ මාංස පේසි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    බඩේ මාංස පේසි කකියනව..
    මං මේ කල්පනා කෙරුවෙ කිති කවනව වගේ කාවහරි දිගටම හිනා ගැස්සුවොත් ඌව මැරෙන්ඩ වුණත් පුලුවන් :yes: බඩ පුපුරල :baffled:

    ඊයෙ මට එහෙම වුණා හූස් ස්පීකිං එකක් අහනකොට, වේදනාව ඉවසගන්ඩ බැරව මම ඒක නවත්ත නවත්ත ඇහුවෙ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    බඩේ මාංස පේසි කකියනව..
    මං මේ කල්පනා කෙරුවෙ කිති කවනව වගේ කාවහරි දිගටම හිනා ගැස්සුවොත් ඌව මැරෙන්ඩ වුණත් පුලුවන් :yes: බඩ පුපුරල :baffled:

    ඊයෙ මට එහෙම වුණා හූස් ස්පීකිං එකක් අහනකොට, වේදනාව ඉවසගන්ඩ බැරව මම ඒක නවත්ත නවත්ත ඇහුවෙ..

    අර රේඩියෝ එකේ යන එක නේද
    අර ගොන් ආතල් දීලා මහා කැත අජුත විදිහට හිනාවෙන ගෑනියෙක් ඉන්නේ ඕකේ නේද. උන්ම ජෝක් කරලා උන්ම හිනා වෙලා බැක්ග්‍රවුන්ඩ් එකෙනුත් හිනාවෙන සද්දේ දානවා. උබත් ඉතින් ඒවාට බඩ අල්ලන් හිනා වෙනවා. විජයනන්දනාරාමෙන් දානේ ඉල්ලලා උබට කෝල් එන එක පුදුමයක් නෙමෙයි :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113

    අර රේඩියෝ එකේ යන එක නේද
    අර ගොන් ආතල් දීලා මහා කැත අජුත විදිහට හිනාවෙන ගෑනියෙක් ඉන්නේ ඕකේ නේද. උන්ම ජෝක් කරලා උන්ම හිනා වෙලා බැක්ග්‍රවුන්ඩ් එකෙනුත් හිනාවෙන සද්දේ දානවා. උබත් ඉතින් ඒවාට බඩ අල්ලන් හිනා වෙනවා. විජයනන්දනාරාමෙන් දානේ ඉල්ලලා උබට කෝල් එන එක පුදුමයක් නෙමෙයි :P

    උඹල වගේ මූසලයින්ට කවද්ද බං හිනාවක් ගියෙ..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔච්චරටම ආතල්නම් මටත් කියපන්කො ඕක ඩවුන්ලෝඩ් කරලවත් අහන්ඩ, ඊයෙ උබ අහපු එක ඈ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඔච්චරටම ආතල්නම් මටත් කියපන්කො ඕක ඩවුන්ලෝඩ් කරලවත් අහන්ඩ, ඊයෙ උබ අහපු එක ඈ

    යූටියුබ් එකේ ගොඩක් තියෙනව
    සමහරක් ඒව ගතියක් නෑ

    ඒ වුණාට කීපයක් තියෙනව පට්ට ඈ..

    https://www.elakiri.com/forum/showthread.php?t=1873678&page=2
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට බොන බෙහෙත් වලටද හූස් ස්පීකිං ඇහුවාම හිනා යන්නෙ ?
    සමහර විට බෙහෙත් නැවැත්තුවාම ඔය ගතිය ඇරිල යයි :yes: