බඩේ මාංස පේසි කකියනව..
මං මේ කල්පනා කෙරුවෙ කිති කවනව වගේ කාවහරි දිගටම හිනා ගැස්සුවොත් ඌව මැරෙන්ඩ වුණත් පුලුවන්
බඩ පුපුරල 
ඊයෙ මට එහෙම වුණා හූස් ස්පීකිං එකක් අහනකොට, වේදනාව ඉවසගන්ඩ බැරව මම ඒක නවත්ත නවත්ත ඇහුවෙ..