most of the time running for like 30 mins.workout exercises මොනවද කියපන් බලන්න
oya tika continue karana gaman , Surgery ekakin Fats ain karagnnaසතියට දවස් 4ක් හොදට work out කරලා
අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
Workout kiwwe mona wageda? Do more cardio
ඇත්තටම අඩු කරගන්න ඕන නම් sit ups වැඩියෙන් ගහපන්. පට ගාලා අඩු වෙනවා. දුවන එකෙන් බඩ අඩු වෙන්නෙ නැහැ මහත්වෙන එක නවතිනවා විතරයි.most of the time running for like 30 mins.
or around 30min cardio workouts (youtube)
@sachith19920726 බොසා දෙන්නකො ඇඩ්වයිස්1ක්..දැවෙන ප්‍රස්නයක් මේක අපි කාටත්..ජිම් නොයා ක්‍රමයක් තියෙ නම් හොඩයි..කැම පාලනේ වෙන්න ඕන කොහොමද? ඇගම මහත නෑ බඩ මහතයි ටිකක්..පිටි,සීනි තෙල් කෑම පාලනේ වෙන්න ඕනද?

Running two 9kms (continuous) and two 5kms (continuous) per week at 6 - 6.5 minutes per km speed, ළමිස්සි වගේ නෙමෙයි නේද ?.exercise කරනව කියල ඉතින් ළමිස්සි වගේ පොඩ්ඩක් කරල ඇති කියල ඉදල නම් fat burn කරන්න හම්බෙන්නෙ නෑ.


Running two 9kms (continuous) and two 5kms (continuous) per week at 6 - 6.5 minutes per km speed, ළමිස්සි වගේ නෙමෙයි නේද ?.
may be the issue is with rice. eka welakwath sahenna heavy gannawa.
අනික සමහරු පුළුවන් තරම් ඇවිදල fat අඩු කරගන්න පුළුවන් ද බලනව.. අනිවාරෙන් පුළුවන්.. කරපු උන් ඇති මෙතන කොච්චර ඇවිද්දත් බර අවුන්සයක් වත් අඩු උන් නැති..
හේතුව තමයි.. උබල දවස ගානෙ ඇවිදිනව නම් ඇවිදින්නෙ එකම දුර..
සෝ බොඩි එක පුරුදු වෙනව ඒ ගාන ඇවිදින්න.. ගානට ඕන energy හදාගන්නව.. ඇවිදිනකොට ඒකට ඕන ශක්තිය ගන්නෙ fat burn කරල නෙවේ මසල් fibers බර්න් කරල..
සෝ ෆැට් අඩු වෙන්නෙ නෑ තියන මසල් ටික තමයි නැතුව යන්නෙ..
ඉතින් result එක එන්න ටිකක් හොරයි..
අපේ උන් දුවනව කියල පැය බාගයක් දුවල ජුස් බාර් එකට ගිහින් ජූස් එකක් ගහල ඉතිරි ටික දුවන ජාතියෙ පොරවල් නිසා..![]()
mokakda seen eka bro ?(anik scene eka uba inne Colombo avatanan kiyapan)