බඩේ ලොකු තෙල් තට්ටුව අඩු කරගන්න බැරි මොකද ?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    සතියට දවස් 4ක් හොදට work out කරලා
    අනවශ්‍ය කෑම අඩු කරලා , 16/8 , no sugar මොන දේ කලත් අඩු වෙන්නේ නෑ
    oya tika continue karana gaman , Surgery ekakin Fats ain karagnna
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    most of the time running for like 30 mins.
    or around 30min cardio workouts (youtube)
    ඇත්තටම අඩු කරගන්න ඕන නම් sit ups වැඩියෙන් ගහපන්. පට ගාලා අඩු වෙනවා. දුවන එකෙන් බඩ අඩු වෙන්නෙ නැහැ මහත්වෙන එක නවතිනවා විතරයි.


    සයිඩ් කික් එකෙන් වටේ තියෙන ටයර් පට ගාලා බහිනවා.
    මේ රූපෙ විදියට හැබැයි. අත නවලා ඒක උඩ ඔලුව නිදාගන්න විදියට තියන්න ඕන. යට තියෙන කකුල ankle එක අනිත් කකුලෙ calf එක තියෙන හරියට එන තරමට නවන්න ඕන.

    වාර ගාන වැඩි කරන තරමට බඩයන වේගේ වැඩි වේවි.

    මම ප්‍රැක්ටිකලි කරලා බලපුවා ඔය.

    ඩිප්ස් එහෙමත් ගහපන් බඩ විතරක් නෙවෙයි ඇග කියන්නෙ.
     

    Attachments

    • images (3).jpeg
      images (3).jpeg
      3.4 KB · Views: 55
    • Like
    Reactions: EnIgma001 and lindi

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    @sachith19920726 බොසා දෙන්නකො ඇඩ්වයිස්1ක්..දැවෙන ප්‍රස්නයක් මේක අපි කාටත්..ජිම් නොයා ක්‍රමයක් තියෙ නම් හොඩයි..කැම පාලනේ වෙන්න ඕන කොහොමද? ඇගම මහත නෑ බඩ මහතයි ටිකක්..පිටි,සීනි තෙල් කෑම පාලනේ වෙන්න ඕනද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    @sachith19920726 බොසා දෙන්නකො ඇඩ්වයිස්1ක්..දැවෙන ප්‍රස්නයක් මේක අපි කාටත්..ජිම් නොයා ක්‍රමයක් තියෙ නම් හොඩයි..කැම පාලනේ වෙන්න ඕන කොහොමද? ඇගම මහත නෑ බඩ මහතයි ටිකක්..පිටි,සීනි තෙල් කෑම පාලනේ වෙන්න ඕනද?

    High intensity interval training

    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/


    කෑම පාලනය වෙන්න ඕන කොහොමත්. ඒත් ඉතින් නිකන් ඉදල නම් බඩ අඩු වෙන්නෙ නෑ.
    gym එකට යන්නෙ නැත්තම් ඇවිදින්න හරි ඕන. ප්‍රෝටීන් වැඩියෙන් අරන් low suger low carbs යන්න ඕන ඩයට් plan එකකුත් එක්ක.
    exercise කරනව කියල ඉතින් ළමිස්සි වගේ පොඩ්ඩක් කරල ඇති කියල ඉදල නම් fat burn කරන්න හම්බෙන්නෙ නෑ.
    ගොඩක් උන් exercise කරනව කියල කියන්න නමට exercise කරන්නෙ. ඊට පස්සෙ බලන් ඉන්නව fat burn වෙනකන්.
    ඇගේ තියන ශක්තිය ඉවර උනාට පස්සෙ තමයි fat burn කර කර ඉතුරු කරන activities වලට ගන්නෙ. කෑම පාලනය කරන්න ඕන + exercise කියන්නෙ ඒකයි.
     

    lindi

    Junior member
  • Jul 22, 2021
    31
    46
    18
    exercise කරනව කියල ඉතින් ළමිස්සි වගේ පොඩ්ඩක් කරල ඇති කියල ඉදල නම් fat burn කරන්න හම්බෙන්නෙ නෑ.
    Running two 9kms (continuous) and two 5kms (continuous) per week at 6 - 6.5 minutes per km speed, ළමිස්සි වගේ නෙමෙයි නේද ?. :P:P

    may be the issue is with rice. eka welakwath sahenna heavy gannawa.
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    කරන්නන් වාලේ කරාට වැඩක් නැ බන්. workout කරන කොට නැගිට ගන්න බැරි වෙන්න කරහන්. වැඩිපුරම කර්ඩියෝ කරන්න. HIIT karahan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Running two 9kms (continuous) and two 5kms (continuous) per week at 6 - 6.5 minutes per km speed, ළමිස්සි වගේ නෙමෙයි නේද ?. :P:P

    may be the issue is with rice. eka welakwath sahenna heavy gannawa.

    ඕකට හේතුවත් කිව්ව පලවෙනි thread එකේ.

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    අනික සමහරු පුළුවන් තරම් ඇවිදල fat අඩු කරගන්න පුළුවන් ද බලනව.. අනිවාරෙන් පුළුවන්.. කරපු උන් ඇති මෙතන කොච්චර ඇවිද්දත් බර අවුන්සයක් වත් අඩු උන් නැති.. :confused:

    හේතුව තමයි.. උබල දවස ගානෙ ඇවිදිනව නම් ඇවිදින්නෙ එකම දුර..
    සෝ බොඩි එක පුරුදු වෙනව ඒ ගාන ඇවිදින්න.. ගානට ඕන energy හදාගන්නව.. ඇවිදිනකොට ඒකට ඕන ශක්තිය ගන්නෙ fat burn කරල නෙවේ මසල් fibers බර්න් කරල..
    සෝ ෆැට් අඩු වෙන්නෙ නෑ තියන මසල් ටික තමයි නැතුව යන්නෙ..
    ඉතින් result එක එන්න ටිකක් හොරයි..
    අපේ උන් දුවනව කියල පැය බාගයක් දුවල ජුස් බාර් එකට ගිහින් ජූස් එකක් ගහල ඉතිරි ටික දුවන ජාතියෙ පොරවල් නිසා.. :lol:

    උබට ළමිස්සි කිව්වෙ නෑ බන් personally ගන්න එපා. බහුතරය exercise කරල fat burn වෙන්නෙ නෑ කියන උන් කරන දේ ඕක.
    අනික් එවුන් ටික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියන සෙට් එක.
     
    • Like
    Reactions: lindi

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Fat burn wennanan ube heart rate eka genna oni pramanayak thiyanawa
    eka usai barai uda depend wenawa

    Ex : 120kg thiyana usa 6 feet wena kenekge a rate eka 170i 185i athara wage ganak enne

    ethanta eka paara heart rate eka genna baa tika tika genna oni

    mata oka hadana vidiha mathaka na bn poddak google karala balapan
    (anik scene eka uba inne Colombo avatanan kiyapan)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,076
    113
    සේදවත්ත
    වේට්ස් වැඩක් නෑ . හයි ඉන්ටෙන්ස් කාඩියෝ , ස්ටැමිනා කරන්න අඩුම මාස 4 වත් යනවා පලවෙනි ප්‍රෝග්‍රස් පෙන්නන්න . ක්‍රොස් ෆිට් විඩියොස් බලලා ඒවා කරන්න . ඉක්මනටම බස්සන්න නම් 3-4km දුවන්න එලියේ නැත්තම් ස්විමින්ග්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩෝ මේක කියපන් කවුරුහරි මගෙත් දැන් කොරෝනා කාලෙම ගෙදර ඉදන් කාලා කාලා බඩ ඇවිල්ලා මූණත් මහත් වෙලා ලුක් එකට හිකම වෙලා තියෙන්නෙ 😥 කොහොම හරි මේ ඇගේ තෙල් තට්ටුව බඩ බස්සලා ආය ගැම්මට ඉන්න ඕන.දැන් නොවැම්බර් ඉදන් ජිම් යන්න පටන් ගන්න ඉන්නෙ.මට ඕනතරං වෙලා මහන්සි වෙලා එක්සයිස් කරන එක අවුලක් නෑ.හැබැයි ඩයට් කරනවා කියලා බඩගින්නෙ නහින්න නං බෑ 😥 රසට බඩ පිරෙන්න කන ගමන් බඩ,බර & තෙල් තට්ටුව අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? ෆැට් බර්න් එකක් සිංහල බෙහෙත් අරං හරි කමක් නෑ 😥

    එක්කො බරත් අඩුවෙන හැබැයි බඩ පිරෙන්න රසට කන්න පුලුවන් වෙන ඩයට් ප්ලෑන් එකක් කියන්න පුලුවන්ද කාටහරි? බත් පිටි කෑම සම්පූර්ණයෙන් නවත්තලා චිකන් තයිස්/බ්‍රෙස්ට් + චීස් + එලවලු චොප්සි චිකන් සුප් මුං ඇට කවුපි කඩල පලතුරු ඔන්න ඔයවගේ කෑම දාල හදපු.ගූගල් කරාම එන ඩයට් ප්ලෑන් වල තියන උට්ටවල් මේ බුවාලන්තෙ ප්‍රැක්ටිකලි කරන්න බෑනෙ.කෑමට වියදන් කරන්න පුලුවන් ඒක අවුලක් නෑ.වෙන්න ඕන එකම දේ බඩගින්නෙ විදවන්නැතුව රසට බඩ පිරෙන්න කන්න පුලුවන් වෙන්න ඕන ජිම් ගිහිල්ලා එක්සයිස් කරන්න පණ තියෙන්නත් ඕන බඩ,බර තෙල් තට්ටුව අඩු වෙන්නත් ඕන.අන්න ඒවගේ ඩයට් පෑල්න් එකක් දෙන්න පුලුවන්ද කාට හරි.ලොකු උදව්වක් පුලුවන්නම් ❤️
     
    • Like
    Reactions: indika250