බඩ අඩු කරගන්න

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,022
    126,327
    113
    දෙහිවල
    පිටි, සීනි අඩුකරන්න..
    දවසට එක පැයක් ඇවිදින්න..
    ජම්පින්ග් ජැක් වගේ සෙටක් ගහන්න
     
    • Like
    Reactions: ara88

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,798
    1
    102,140
    113
    34
    Kalutara
    රෑට කන්නෙ නැතුව ඉන්න ඕන,
    සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන,
    ජිම් යන්න ඕන.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    මස් ගුලි ගිලපන්, බිත්තර කාපන්, පිටි සීනි අඩු කරපන්. හරක් ගාත එහෙම ගිලපන්. බඩ නැතුව පක මහත් කරලා ලොකු කරගන්න විදියටන් හැසිරියන් එතකොට ලේසී
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    bath , piti kama adu karapan. biththra mas, maalu kaapan. dawasata payak wage workut karapan
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කන එක අඩුකරොත් ඉක්මන් ප්‍රතිඵල එනවා. හැබැයි ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඊට වඩා දුක් විඳින්න වෙනවා. කෑම ගානට පාලනය කරන ගමන් ජිම් හරි එක්සයිස් හරි කරන්න. කාබ්ස් අඩු කරන්න. සීනි පුලුවන්නම් නවත්තන්න හරි අඩු කරන්න.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    730
    668
    93
    16/8 පැය 8 ක් ඇතුලත වේල් දෙකක් කාලා පැය 16ක් නිරාහාරව ඉන්න. අමතර ආහාර මුකුත්ම නොගෙන ඉන්න.
    සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම අඩු කරන්න ඕන.
    බලන් ඉද්දි බර අඩු වෙනවා. මාසෙට 6kg වගේ අඩුවෙනවා. බඩ බහිනවා.
     
    • Like
    Reactions: Ysa Karu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,176
    50,498
    113
    සේදවත්ත
    ගුලි ගසා රතිකෙලියේ යෙදීම. අවමව පැය භාගයක්වත් උබ මෙතුනයේ යෙදිය යුතුයි