හොඳ පහසු ක්රම මොනවද
Ulti Well-known member Jan 25, 2023 1,183 2,418 113 Dec 10, 2024 #2 කන එක අඩු කරන එක Reactions: Max_r and Cenon
Walter White Well-known member Nov 20, 2019 44,022 126,328 113 දෙහිවල Dec 10, 2024 #3 පිටි, සීනි අඩුකරන්න.. දවසට එක පැයක් ඇවිදින්න.. ජම්පින්ග් ජැක් වගේ සෙටක් ගහන්න Reactions: ara88
Heshan Daminda Well-known member Mar 13, 2009 46,798 1 102,140 113 34 Kalutara Dec 10, 2024 #5 රෑට කන්නෙ නැතුව ඉන්න ඕන, සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන, ජිම් යන්න ඕන. Reactions: Kalegana, Ulti and dilann
dilann Well-known member Jul 6, 2018 68,784 169,243 113 එකමත් එක රටක Dec 10, 2024 #7 Heshan Daminda said: රෑට කන්නෙ නැතුව ඉන්න ඕන, සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන, ජිම් යන්න ඕන. Click to expand... බොන්න ඕනේ ? Reactions: Kalegana, Naughtykolla48, Ulti and 1 other person
Heshan Daminda said: රෑට කන්නෙ නැතුව ඉන්න ඕන, සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම කන්නෙ නැතුව ඉන්න ඕන, ජිම් යන්න ඕන. Click to expand... බොන්න ඕනේ ?
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Dec 10, 2024 #8 8 - 16 fast Zero sugar Zero carbs Zero vegetable oil Reactions: Max_r
Heshan Daminda Well-known member Mar 13, 2009 46,798 1 102,140 113 34 Kalutara Dec 10, 2024 #9 dilann said: බොන්න ඕනේ ? Click to expand... බිව්වට කේස් එකක් නෑ තෙල් කෑම බයිට් එකට නොකා.
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,178 113 Dec 10, 2024 #10 මස් ගුලි ගිලපන්, බිත්තර කාපන්, පිටි සීනි අඩු කරපන්. හරක් ගාත එහෙම ගිලපන්. බඩ නැතුව පක මහත් කරලා ලොකු කරගන්න විදියටන් හැසිරියන් එතකොට ලේසී Reactions: Naughtykolla48 and Boole
මස් ගුලි ගිලපන්, බිත්තර කාපන්, පිටි සීනි අඩු කරපන්. හරක් ගාත එහෙම ගිලපන්. බඩ නැතුව පක මහත් කරලා ලොකු කරගන්න විදියටන් හැසිරියන් එතකොට ලේසී
Cenon Well-known member Feb 25, 2011 7,136 9,013 113 Cenon cenon.com Dec 10, 2024 #11 Ulti said: කන එක අඩු කරන එක Click to expand... monawa natat, meka vitarak kara nam pluwan 100% Reactions: Ryker
vj3660 Well-known member Sep 17, 2007 2,062 2,314 113 Dec 10, 2024 #12 Stop carbs (Less than 200g per day)
Boole Well-known member Nov 4, 2015 5,782 6,863 113 Dec 10, 2024 #14 bath , piti kama adu karapan. biththra mas, maalu kaapan. dawasata payak wage workut karapan
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Dec 10, 2024 #15 කන එක අඩුකරොත් ඉක්මන් ප්‍රතිඵල එනවා. හැබැයි ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඊට වඩා දුක් විඳින්න වෙනවා. කෑම ගානට පාලනය කරන ගමන් ජිම් හරි එක්සයිස් හරි කරන්න. කාබ්ස් අඩු කරන්න. සීනි පුලුවන්නම් නවත්තන්න හරි අඩු කරන්න.
කන එක අඩුකරොත් ඉක්මන් ප්‍රතිඵල එනවා. හැබැයි ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඊට වඩා දුක් විඳින්න වෙනවා. කෑම ගානට පාලනය කරන ගමන් ජිම් හරි එක්සයිස් හරි කරන්න. කාබ්ස් අඩු කරන්න. සීනි පුලුවන්නම් නවත්තන්න හරි අඩු කරන්න.
Yastysan Well-known member Jan 14, 2018 730 668 93 Dec 10, 2024 #16 16/8 පැය 8 ක් ඇතුලත වේල් දෙකක් කාලා පැය 16ක් නිරාහාරව ඉන්න. අමතර ආහාර මුකුත්ම නොගෙන ඉන්න. සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම අඩු කරන්න ඕන. බලන් ඉද්දි බර අඩු වෙනවා. මාසෙට 6kg වගේ අඩුවෙනවා. බඩ බහිනවා. Reactions: Ysa Karu
16/8 පැය 8 ක් ඇතුලත වේල් දෙකක් කාලා පැය 16ක් නිරාහාරව ඉන්න. අමතර ආහාර මුකුත්ම නොගෙන ඉන්න. සීනි කෑම කන්නෙ නැතුව පිටි කෑම අඩු කරන්න ඕන. බලන් ඉද්දි බර අඩු වෙනවා. මාසෙට 6kg වගේ අඩුවෙනවා. බඩ බහිනවා.
Don GasCan Well-known member Nov 3, 2010 44,176 50,498 113 සේදවත්ත Dec 10, 2024 #18 ගුලි ගසා රතිකෙලියේ යෙදීම. අවමව පැය භාගයක්වත් උබ මෙතුනයේ යෙදිය යුතුයි
Nima98 Well-known member Aug 18, 2023 297 257 63 Dec 10, 2024 #19 ruwanHM said: හොඳ පහසු ක්රම මොනවද Click to expand... වැඩි කරන්න විදිහක් කියහන්කෝ
buddikagayan Well-known member Jan 25, 2012 27,527 16,161 113 Colombo Dec 10, 2024 #20 Walking Cardio Diet Plan