බඩ අඩු කරගැනීමට චීන ක‍ටු

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    බඩ අඩු කරගැනීමට චීන ක‍ටු

    බඩ අඩු කරගැනීමට චීන ක‍ටු ප්‍රතිකාරය ගැන කවුද දන්නේ? එහෙම කරපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? ප්‍රතිඵල කොහොමද? ඒක ශරීරයට අහිතකර නැද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුළුවන්ද? :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ubata bada adu kara ganna one nam navaloke hospital eke inna doctor Ranil jayawardene channel karapanz maath beheth gaththe eya gen china katu valata katu kanna one nehe
    vedi visthara one nam kiyapanz