බඩ අඩු කරන්න විතර ක් ජිම් ගියොත් ?

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බඩ අඩු කරන්න විතර ක් ජිම් ගියොත් ?

    මගෙ ගොඩක් ලොකු බඩක් නෑ සමන්‍ය ගානට ටිකක් ඇවිල්ලා , මේක අඩු කරන්න ඔනෙ

    බඩ විතරක් අඩු කරන්න ජිම් ගියොත්, බඩ අඩු කරගන්න පුළුවන් වෙයිද ?

    බඩ එන්න හෙතු මොනවා ද ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගෙ ගොඩක් ලොකු බඩක් නෑ සමන්‍ය ගානට ටිකක් ඇවිල්ලා , මේක අඩු කරන්න ඔනෙ

    බඩ විතරක් අඩු කරන්න ජිම් ගියොත්, බඩ අඩු කරගන්න පුළුවන් වෙයිද ?

    බඩ එන්න හෙතු මොනවා ද ?

    රා බීම තමයි හේතුව මගෙත් තියනවා මාස 9ක ගැබනියකගේ වගේ බඩක් මං හැමදාම රා මුට්ටියක් බොනවා ඔය බඩ අඩු කරගන්න එපා කෙල්ලෝ කැමතියි රා බඩාලට😛:P
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රා බීම තමයි හේතුව මගෙත් තියනවා මාස 9ක ගැබනියකගේ වගේ බඩක් මං හැමදාම රා මුට්ටියක් බොනවා ඔය බඩ අඩු කරගන්න එපා කෙල්ලෝ කැමතියි රා බඩාලට😛:P

    රා නම් බොන්නෙ නැ :rofl:

    :(:(
     
    • Like
    Reactions: Darkline

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගෙ ගොඩක් ලොකු බඩක් නෑ සමන්‍ය ගානට ටිකක් ඇවිල්ලා , මේක අඩු කරන්න ඔනෙ

    බඩ විතරක් අඩු කරන්න ජිම් ගියොත්, බඩ අඩු කරගන්න පුළුවන් වෙයිද ?

    බඩ එන්න හෙතු මොනවා ද ?

    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. මම බිසී හින්දා බඩ විතරක් ජිම් යවන්න පුලුවන්ද කියලයි මම හොයා බලන්නේ ??