බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් &#352

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් &#352

    බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් වෙමු

    මෙන්න මේකයි මචන් සිද්දිය. මමත් ළගදි මේ business එකට අත ගැහුවේ. මේක උබලට ගෙදර ඉදගේන මාසෙකින් ලක්ෂ ගානක් හොයාගන්න පුළුවන් වැඩක්. උබල දන්නවද දන්නේ නෑ කුකුල් කෑම වලට බඩ ඉරිගු, රයිස් පොලිෂ්, තල පුන්නක්කු,මිනිස් පරිබෝජනයට නුසුදුසු පරිප්පු,නුඩ්ල්ස්, බිස්කට් වගේ දේවල් මහා පරිමාණයෙන් යොදා ගන්නවා.

    ඉතින් මචන් මේ දේවල් උබලගේ ගෙවල් අවට ඇති. නැත්තම් යාලුවෙක් ලග හෝ කොහෙන් හෝ හොයා ගන්න පුලුවන්නම්, උබට තියෙන්නේ පොඩි බ්‍රෝකර් වැඩක් කරන්න විතරයි. අපි උබල ඉන්න තැනටම ඇවිත් මේවා අරගෙන ඒ වෙල්ව්ම සල්ලිත් දීල යනවා.

    ඊයේ අපේ අදුනන අය්යා කෙනෙක්ගේ හැදිණුම් කමකින් බඩ ඉරිගු kg 5000ක් පැටෙව්වා. අපි ගත්තේ 41.5 ගානේ. අය්ය පටවපු තැනට දුන්නේ 39.5 ගානේ . ඒ deal එකෙන් පොරට 10000.00 තිබුන. ඉතින් පොර අපිට load 10ක් සෙට් කරපු ගමන්ම පොරට ලක්ෂයයි.

    බඩ ඉරිගු
    yellow-maize-seeds.jpg

    අපි ගන්නේ හොදටම වේලිච්ච එක විතරයි. quality එක සහ දුර අනුව 41-43 අතර මිලකට ගන්න පුළුවන්. වෙලිලද කියල බලන්න ඇටයක් අරගෙන හපන්න :Dගල් කැටේ වගේ කඩන්න අමාරු නම් හොදට වේලිලා. වෙනස අදුන ගන්න ආමාරු නම් කඩේකට ගිහින් වේලිච්ච එකක් හපල බලන්න.

    රයිස් පොලිෂ්
    rice-bran-1337716.jpg


    සුදු කැකුළු පොලිෂ් පමණි. quality එක සහ දුර අනුව 30-33 අතර මිලකට ගන්න පුළුවන්. තම්බපු කලවම් එපා. ඒ නිසා විශ්වාස වන්ත මොලකින් පමණක් කතා කරන්න. හොද පොලිෂ් හොයා ගන්න විදිහ මම පස්සේ කියන්නම්.

    ඉතින් මොකද කියන්නේ? බහිමුද වැඩේට? ඕනේ නම් එන ගණන් උබලට උබලගේ පැත්තේ අඩු දෙයක් ගෙන එන්නම්. එක විකුණලත් කීයක් හරි හොයා ගනින්. උදාහරණ. පොල් බිත්තර මාළු.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයා ඕව ගන්න එක ගැන විතරනේ කතා කරන්නේ. ඔයාට ඔයාල හදන කුකුල් කෑම හොල්සේල් විකුනන්න තැනක් ඕනේ නම් කියන්න
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඔයා ඕව ගන්න එක ගැන විතරනේ කතා කරන්නේ. ඔයාට ඔයාල හදන කුකුල් කෑම හොල්සේල් විකුනන්න තැනක් ඕනේ නම් කියන්න

    machan api kama wikunnna hadanne na ban.. farm walatama thamai.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ade sirada ban? a kiyanne... energy ehema wena wenama enawada?

    ow machan... hama magulama calcualte wela enawa......

    e witharak nemei...... calculate karanna bari formula ekaknam eka system eken fully automated suggestion caluculaltion ekak denawa.....:yes::yes::D


    ehema calculate karapu food recipies thmai saththunta kanna daanne.....

     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එක පියවරක් හරි උඩට ගන්න කැමති එකෙක් වෙනුවෙන් බම්ප් එකක් මගෙන්...........:)
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    maxxa machan. bada irigu nam have. mn balannam. bt kilo ekak Rs.100ta wadine bn komada itin oya ganan walata denne:rolleyes:

    sudu hal kilo eka 65i ne kadichcha haal ekath? thoga 60kata witara ganna puluwani

    rep ++
     
    Last edited:
    • Like
    Reactions: sonicraze

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    හොරකන් කරන්නෙ නැතිව මිනිස්සු රවටන්නෙ නැතිව ගොඩ යන්න හදන එකෙක් ඔන්න මගෙන් bump එකක්