බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් Š
බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් වෙමු
මෙන්න මේකයි මචන් සිද්දිය. මමත් ළගදි මේ business එකට අත ගැහුවේ. මේක උබලට ගෙදර ඉදගේන මාසෙකින් ලක්ෂ ගානක් හොයාගන්න පුළුවන් වැඩක්. උබල දන්නවද දන්නේ නෑ කුකුල් කෑම වලට බඩ ඉරිගු, රයිස් පොලිෂ්, තල පුන්නක්කු,මිනිස් පරිබෝජනයට නුසුදුසු පරිප්පු,නුඩ්ල්ස්, බිස්කට් වගේ දේවල් මහා පරිමාණයෙන් යොදා ගන්නවා.
ඉතින් මචන් මේ දේවල් උබලගේ ගෙවල් අවට ඇති. නැත්තම් යාලුවෙක් ලග හෝ කොහෙන් හෝ හොයා ගන්න පුලුවන්නම්, උබට තියෙන්නේ පොඩි බ්‍රෝකර් වැඩක් කරන්න විතරයි. අපි උබල ඉන්න තැනටම ඇවිත් මේවා අරගෙන ඒ වෙල්ව්ම සල්ලිත් දීල යනවා.
ඊයේ අපේ අදුනන අය්යා කෙනෙක්ගේ හැදිණුම් කමකින් බඩ ඉරිගු kg 5000ක් පැටෙව්වා. අපි ගත්තේ 41.5 ගානේ. අය්ය පටවපු තැනට දුන්නේ 39.5 ගානේ . ඒ deal එකෙන් පොරට 10000.00 තිබුන. ඉතින් පොර අපිට load 10ක් සෙට් කරපු ගමන්ම පොරට ලක්ෂයයි.
බඩ ඉරිගු
අපි ගන්නේ හොදටම වේලිච්ච එක විතරයි. quality එක සහ දුර අනුව 41-43 අතර මිලකට ගන්න පුළුවන්. වෙලිලද කියල බලන්න ඇටයක් අරගෙන හපන්න
ගල් කැටේ වගේ කඩන්න අමාරු නම් හොදට වේලිලා. වෙනස අදුන ගන්න ආමාරු නම් කඩේකට ගිහින් වේලිච්ච එකක් හපල බලන්න.
රයිස් පොලිෂ්
සුදු කැකුළු පොලිෂ් පමණි. quality එක සහ දුර අනුව 30-33 අතර මිලකට ගන්න පුළුවන්. තම්බපු කලවම් එපා. ඒ නිසා විශ්වාස වන්ත මොලකින් පමණක් කතා කරන්න. හොද පොලිෂ් හොයා ගන්න විදිහ මම පස්සේ කියන්නම්.
ඉතින් මොකද කියන්නේ? බහිමුද වැඩේට? ඕනේ නම් එන ගණන් උබලට උබලගේ පැත්තේ අඩු දෙයක් ගෙන එන්නම්. එක විකුණලත් කීයක් හරි හොයා ගනින්. උදාහරණ. පොල් බිත්තර මාළු.
බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් වෙමු
මෙන්න මේකයි මචන් සිද්දිය. මමත් ළගදි මේ business එකට අත ගැහුවේ. මේක උබලට ගෙදර ඉදගේන මාසෙකින් ලක්ෂ ගානක් හොයාගන්න පුළුවන් වැඩක්. උබල දන්නවද දන්නේ නෑ කුකුල් කෑම වලට බඩ ඉරිගු, රයිස් පොලිෂ්, තල පුන්නක්කු,මිනිස් පරිබෝජනයට නුසුදුසු පරිප්පු,නුඩ්ල්ස්, බිස්කට් වගේ දේවල් මහා පරිමාණයෙන් යොදා ගන්නවා.
ඉතින් මචන් මේ දේවල් උබලගේ ගෙවල් අවට ඇති. නැත්තම් යාලුවෙක් ලග හෝ කොහෙන් හෝ හොයා ගන්න පුලුවන්නම්, උබට තියෙන්නේ පොඩි බ්‍රෝකර් වැඩක් කරන්න විතරයි. අපි උබල ඉන්න තැනටම ඇවිත් මේවා අරගෙන ඒ වෙල්ව්ම සල්ලිත් දීල යනවා.
ඊයේ අපේ අදුනන අය්යා කෙනෙක්ගේ හැදිණුම් කමකින් බඩ ඉරිගු kg 5000ක් පැටෙව්වා. අපි ගත්තේ 41.5 ගානේ. අය්ය පටවපු තැනට දුන්නේ 39.5 ගානේ . ඒ deal එකෙන් පොරට 10000.00 තිබුන. ඉතින් පොර අපිට load 10ක් සෙට් කරපු ගමන්ම පොරට ලක්ෂයයි.
බඩ ඉරිගු
අපි ගන්නේ හොදටම වේලිච්ච එක විතරයි. quality එක සහ දුර අනුව 41-43 අතර මිලකට ගන්න පුළුවන්. වෙලිලද කියල බලන්න ඇටයක් අරගෙන හපන්න
ගල් කැටේ වගේ කඩන්න අමාරු නම් හොදට වේලිලා. වෙනස අදුන ගන්න ආමාරු නම් කඩේකට ගිහින් වේලිච්ච එකක් හපල බලන්න.රයිස් පොලිෂ්