haaahaha!! umbata pissuda ban rice polish 33ta ganne??? ape paththe thiyanawa 23ta ganna puluwan!!!
හොරකන් කරන්නෙ නැතිව මිනිස්සු රවටන්නෙ නැතිව ගොඩ යන්න හදන එකෙක් ඔන්න මගෙන් bump එකක්
maxxa machan. bada irigu nam have. mn balannam. bt kilo ekak Rs.100ta wadine bn komada itin oya ganan walata denne
sudu hal kilo eka 65i ne kadichcha haal ekath? thoga 60kata witara ganna puluwani
rep ++
සහෝදරත්ව බිස්නස් බම්ප්......
තොට හරියන්න ඕන ඉර හද පායනව වගේ.......
machan api kama wikunnna hadanne na ban.. farm walatama thamai.