බඩ ඉරිඟු වලින් පෙට්‍රල් හදන එකාගේ රෙදි ලෙෆ්ට්.. 🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,324
    113
    34
    Kalutara
    මූට කතා කලාලු කංචන විජේසේකර ඇවිල්ලා හම්බෙන්න කියලා. දුර වැඩියි කිව්වලු එන්න. පස්සේ වාහනයක් එවන්නම් කිව්වලු ඇවිල්ලා හම්බෙන්න. ඒත් බැහැ කිව්වලු., පස්සේ මම ඇවිල්ලා හම්බෙන්නද ඇහුවලු. ඒත් අරු අදිමදි කලාලු. ඔන්න youtube views හිඟාකන අලුත්ම ක්‍රමේ.. 🤣

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    ත්‍රිපෝෂ හදන්නවත් බඩු නැති රටේ ඉරිඟු වලින් පෙට්‍රල් හදන්න හදනව..බයියොන්ටම හොඳයි මේ ගොන් අාතල්.😁
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    Ryan Gosling Lol GIF
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මූට කතා කලාලු කංචන විජේසේකර ඇවිල්ලා හම්බෙන්න කියලා. දුර වැඩියි කිව්වලු එන්න. පස්සේ වාහනයක් එවන්නම් කිව්වලු ඇවිල්ලා හම්බෙන්න. ඒත් බැහැ කිව්වලු., පස්සේ මම ඇවිල්ලා හම්බෙන්නද ඇහුවලු. ඒත් අරු අදිමදි කලාලු. ඔන්න youtube views හිඟාකන අලුත්ම ක්‍රමේ.. 🤣

    අර තව ඉන්නේ දොස්තර පකයෙක් නොදන්න ගෙඩි මිරිකලා පෙට්රෝල් හදන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,804
    113
    මූට කතා කලාලු කංචන විජේසේකර ඇවිල්ලා හම්බෙන්න කියලා. දුර වැඩියි කිව්වලු එන්න. පස්සේ වාහනයක් එවන්නම් කිව්වලු ඇවිල්ලා හම්බෙන්න. ඒත් බැහැ කිව්වලු., පස්සේ මම ඇවිල්ලා හම්බෙන්නද ඇහුවලු. ඒත් අරු අදිමදි කලාලු. ඔන්න youtube views හිඟාකන අලුත්ම ක්‍රමේ.. 🤣

    MEDIA=facebook]id=3312000912364444;type=v;user=nilameproductions[/MEDIA]
    Nikanda ban kiwe, oya youtube wesa hinganno tika GGG ekata geniyala tiyena petrol tikak daala gini tiyanna ona kiyala. Tahukanna ponnayo tika research mukuth natuwa views ganna danne.

    FB page kaarayoth owa share karanawa --> Ratama goda ganna puluwan sinhala yakka puthek.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නිකමට හිතපන් බන් ඔච්චර ලේසියෙන් තෙල් හදන්න පුළුවන් නම් ලෝකෙම උන් මෙච්චර නටනවද තෙල් එලියට ගන්න?!
    අර ධම්මික පැණිය වගේ තමයි!

    මතකද එකෙක් ලංකාවේ වතුරෙන් දුවන්න වහනයක් එහෙම හැදුව? :lol:

    ඇති බන් ලංකාව මෙහෙම තියෙනවා. තියනවා කියන්න දේකුත් නැහැ දැන් ඉතින්. දැන් කොහොමත් බංකොලොත් රටක්නේ.