බඩ ඉරිඟු වලින් පෙට්‍රල් හදන එකාගේ රෙදි ලෙෆ්ට්.. 🤣

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට නම් ඕක බොරු කියලා හිතුනා, පෙට්‍රල් හදන්න occhara ලේසි නම් American උන් middleast වල occhara වලි කයි ද තෙල් ළිං වලට 🤣
    ow ehenam un badairigu saththunta kanna dena eka nawaththalaa sahena kal
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නිලමෙ කාරය පෙන්නපු දේවල් වල හැටියට මෙලහකට අපි ඉන්න තැනක් හිතාගන්නත් බෑ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    E10 ගැන කවුරු හරි කියලා තියනවාද බලන්නැයි ආවේ...

    ඔසී වල E10 petrol වල ethanol හදන්නේ sugar cane වලින් ....
    මම දන්න විදියට නම්, ඔසී වල වැඩිපුරම sugarcane (state එක අනුව depend වෙනව). ඒත් අනිත් agricultural bi-products උනත් පාවිච්චි කරනවා
    Source: http://www.chemlink.com.au/ethanol.htm

    ඒ නිසා තමයි E85 බ්ලෙන්ඩ් එකේ RON එක fluctuate වෙන්නෙ එතනෝල් මැටිරියල් එකත් එක්ක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Common sense nathi ponnayo inne


    Kanna natuwa..eriguwalin petrol hadnna :lol:

    Corn / Sugarcane වලින් පෙට්‍රල් හදන්න බැහැ බන් හැබැයි එතනොල් / මෙතනොල් පුළුවන්

    එතනෝල් + පෙට්‍රල් වලින් වාහන දුවන්න පුළුවන් (Example - USA, Australia, UK, Brazil, Thailand)

    • E10 (එතනෝල් 10% + පෙට්‍රල් 90%) - ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E20 (එතනෝල් 20% + පෙට්‍රල් 80%) - ECU ටියුන් එකකින් ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E85 (එතනෝල් 85% + පෙට්‍රල් 15%) - ECU ටියුන් + fuel pump + fuel hose මාරුකරන්න වෙනව
    එතනෝල් වලින් විතරක් (පෙට්‍රල් මික්ස් නොකර) දුවන්න පුලුවන් එත් කෝල්ඩ් ස්ටාර්ටින් අව්ල් එනව
    Ethanol dala use karana eke wasiya mokdd
    ------ Post added on May 22, 2022 at 9:50 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Ethanol dala use karana eke wasiya mokdd
    ------ Post added on May 22, 2022 at 9:50 AM
    • පෙට්‍රල් ඉම්පෝර්ට් කරන්න යන ඩොලර් ටිකක් අඩු වෙනව (එතනෝල් ලංකාවේ හැදුවොත්)
    • එතනෝල් වල නැචුරල් RON (ඔක්ටේන් රේටින්) එක ගැසොලින් වලට වඩා වැඩි (E85 RON 105+)
    • එන්ජින් නොක් වෙන ප්‍රශ්න අඩුයි
    • එතනෝල් clean burning fuel එකක් (ඔක්සිජන් වැඩි) - කළු දුම අඩු වෙනව
    • එතනෝල් renewable
    • එතනෝල් cool burning fuel එකක් (එන්ජින් එකේ රස්නේ අඩු වෙනව)
    • Fuel ඉන්ජෙක්ටර් වල ප්‍රශ්න අඩුයි (ඉන්ජෙක්ටර් වැඩිය සුද්ද කරන්න ඕන නැහැ)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මටප්ලුවන් දහයියා වලින් ගෑස් හදන්න හැබැයි මාව ජනාදිපති කරන්න ඕනි හා ද
     
    • Haha
    Reactions: Heshan Daminda

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Content eka kochchara hoda/naraka unath oya "Nimale" mata penna ba.
    Mulu clip ekenma uge pamporiya bagekata wadi.
    Adala ekata katha karanna denne na, hama ekatama madin paninawa.
    Wena un uta nilame kiyanawa nam okay, eth u utama nilame kiyaganna mona manasika mattamaka ekekda. walawkara gobba haththa.
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕවා විතරක් න‍ෙව‍ෙයි ලංකාව‍ේ අරක කරන්න පුලුවන් , ම‍ේක කරන්න පුලුවන් , වතුර‍ෙන් වාහන දුවන්න පුලුවන් කිය කියා කෑ ගහන එවුන් කරන්න‍ෙත් ඕක තමයි . උන්ට රජය‍ෙන් කිසි සහයක් නෑ කියලා නාහ‍ෙන් අඩනවා . අනිත් එවුන් රජය‍ේ හම අරිනවා . හැබැයි ඇත්ත කතාව හුගක් ව‍ෙනස් . කාල‍ෙන් කාල‍ෙට ම‍ොකා හරි රැලි හදනවා ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    නිකමට හිතපන් බන් ඔච්චර ලේසියෙන් තෙල් හදන්න පුළුවන් නම් ලෝකෙම උන් මෙච්චර නටනවද තෙල් එලියට ගන්න?!
    අර ධම්මික පැණිය වගේ තමයි!

    මතකද එකෙක් ලංකාවේ වතුරෙන් දුවන්න වහනයක් එහෙම හැදුව? :lol:


    ඇති බන් ලංකාව මෙහෙම තියෙනවා. තියනවා කියන්න දේකුත් නැහැ දැන් ඉතින්. දැන් කොහොමත් බංකොලොත් රටක්නේ.
    hadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.
    ethanol engine ona

    americawe E-85 kiyala gahanne oka

    lankawe karanna ba

    • පෙට්‍රල් ඉම්පෝර්ට් කරන්න යන ඩොලර් ටිකක් අඩු වෙනව (එතනෝල් ලංකාවේ හැදුවොත්)
    • එතනෝල් වල නැචුරල් RON (ඔක්ටේන් රේටින්) එක ගැසොලින් වලට වඩා වැඩි (E85 RON 105+)
    • එන්ජින් නොක් වෙන ප්‍රශ්න අඩුයි
    • එතනෝල් clean burning fuel එකක් (ඔක්සිජන් වැඩි) - කළු දුම අඩු වෙනව
    • එතනෝල් renewable
    • එතනෝල් cool burning fuel එකක් (එන්ජින් එකේ රස්නේ අඩු වෙනව)
    • Fuel ඉන්ජෙක්ටර් වල ප්‍රශ්න අඩුයි (ඉන්ජෙක්ටර් වැඩිය සුද්ද කරන්න ඕන නැහැ)
    ethanol walata ewatama hadapu special engine ona.. normal petrol engine walata dala duwanna ba..
    duwanna puluwan. enginma dirala watei kaalekin
    ------ Post added on May 22, 2022 at 9:04 PM
     
    • Like
    Reactions: MihiCherub

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ත්‍රිපෝෂ හදන්නවත් බඩු නැති රටේ ඉරිඟු වලින් පෙට්‍රල් හදන්න හදනව..බයියොන්ටම හොඳයි මේ ගොන් අාතල්.😁
    ඇයි අර උද්දික පුතා කිව්වෙ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කාපන් කියලා. ඒ ගොන් නාම්බා දන්නෙ නැතුව ඇති අපි බඩ ඉරිඟුත් වැඩි හරියක් පිටරටින් ගේන්නෙ කියලා.

    නිලමෙ විව්ස් ගන්න නටපු නැටුමක් වගේ
    issellama oya gon kariyo tika allalaa dekak aninna one.

    me wage gon katha keeyak nam okun danawada?
    ------ Post added on May 22, 2022 at 9:05 PM
     
    • Haha
    Reactions: Glitch

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඇයි අර උද්දික පුතා කිව්වෙ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කාපන් කියලා. ඒ ගොන් නාම්බා දන්නෙ නැතුව ඇති අපි බඩ ඉරිඟුත් වැඩි හරියක් පිටරටින් ගේන්නෙ කියලා.


    issellama oya gon kariyo tika allalaa dekak aninna one.

    me wage gon katha keeyak nam okun danawada?
    ------ Post added on May 22, 2022 at 9:05 PM

    Nilame thama gotagogamata satanata awilla nadda..
    Konara apu eke uu witarai dan adu