බඩ ඉරිඟු වලින් පෙට්‍රල් හදන එකාගේ රෙදි ලෙෆ්ට්.. 🤣

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකමට හිතපන් බන් ඔච්චර ලේසියෙන් තෙල් හදන්න පුළුවන් නම් ලෝකෙම උන් මෙච්චර නටනවද තෙල් එලියට ගන්න?!
    අර ධම්මික පැණිය වගේ තමයි!

    මතකද එකෙක් ලංකාවේ වතුරෙන් දුවන්න වහනයක් එහෙම හැදුව? :lol:

    ඇති බන් ලංකාව මෙහෙම තියෙනවා. තියනවා කියන්න දේකුත් නැහැ දැන් ඉතින්. දැන් කොහොමත් බංකොලොත් රටක්නේ.

    kariyo dennatama redi galawala gahanna ona
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම මේ ලඟකදී රිසර්ච් එකක් දැක්ක, ජීව ඉන්ධන ඒකකයකින් ලැබෙන ශක්තියත් (කිලෝ කැලරි 5000ක්) එම ඒකකය හදන්න යන ශක්තියත්(කිලෝ කැලරි 6000ක්) බැලුවම නෙගටිව් අගයක් ඇවිත් තිබුනේ. ඒ කියන්නේ ජීව ඉන්ධන හදන එක ඵලදායී නෑ කියන එකයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    බඬ ඉරිඟු වලින් පෙට්‍රල්, පුල්මුඩේ ඛනිජ වැලි, ස්වයංපෝෂිත ලංකාව, ජපන් යෙන් ට්‍රිලියනය. වැඩිහිටි මනුස්සයෙක් උනාම too good to be true අවස්ථා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට බන් තේරෙන්නේ නැත්තේ බොරු කියල දැන දැනත් මුන් මේ කෙප්ප කෙලින්නේ මොන මගුලකටද කියල.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,860
    113
    ප*යාගල
    sorry.com
    මට පුලුවන් ලංකාවෙ ඉන්න තැරි දාර බයියො ඔක්කොම ගනිකාවෙ කරල හික්කඩුවෙ බීච් එකේ සුද්දන්ට වෙන්දේසි කරල ලංකාවට ඩොලර් ගේන්න.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    බඬ ඉරිඟු වලින් පෙට්‍රල්, පුල්මුඩේ ඛනිජ වැලි, ස්වයංපෝෂිත ලංකාව, ජපන් යෙන් ට්‍රිලියනය. වැඩිහිටි මනුස්සයෙක් උනාම too good to be true අවස්ථා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    ඕක තේරුම් ගන්න බෑ අවුරුදු 50 පැනපු සමහර කැම්පස් ඩිග්‍රි කාරයොන්ටත් .. කොටින්ම ඉන්ජොත් ඉන්නව මේ ජාතියේ ගොන් ගස්
     
    • Haha
    Reactions: Heshan Daminda

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    Corn / Sugarcane වලින් පෙට්‍රල් හදන්න බැහැ බන් හැබැයි එතනොල් / මෙතනොල් පුළුවන්

    එතනෝල් + පෙට්‍රල් වලින් වාහන දුවන්න පුළුවන් (Example - USA, Australia, UK, Brazil, Thailand)

    • E10 (එතනෝල් 10% + පෙට්‍රල් 90%) - ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E20 (එතනෝල් 20% + පෙට්‍රල් 80%) - ECU ටියුන් එකකින් ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E85 (එතනෝල් 85% + පෙට්‍රල් 15%) - ECU ටියුන් + fuel pump + fuel hose මාරුකරන්න වෙනව
    එතනෝල් වලින් විතරක් (පෙට්‍රල් මික්ස් නොකර) දුවන්න පුලුවන් එත් කෝල්ඩ් ස්ටාර්ටින් අව්ල් එනව
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    පොඩි උන්ත ත්‍රිපොස හදාගන්න ඉරිගු වවාගන්න බැරි රටෙ. ඉරිගු වලින් එතනොල් හදනවා.

    100% ඇෆගන් කුශ් කුශි, ඇට පිටින් බෙල්න්ඩර් කරලා පල් කර්ලා පෙරලා ඉස්පීරීට් එක සැන්ඩි නොකර ගැහුවාම ඔහොම අදහස් ඔලුවට පහල වෙනවා,,
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේවා පල් බොරු... අපේ ගොන්නු රැවටෙන්න දක්ෂයි.... පව්..... මේවා යෙන් මිනිස්සු රවට්ටන්න කාලකන්නි නිලමේ report කරපල්ලා
     
    • Love
    Reactions: Heshan Daminda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    නිලමෙ විව්ස් ගන්න නටපු නැටුමක් වගේ
    මට නම් ඕක බොරු කියලා හිතුනා, පෙට්‍රල් හදන්න occhara ලේසි නම් American උන් middleast වල occhara වලි කයි ද තෙල් ළිං වලට 🤣
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මට පුලුවන් ලංකාවෙ ඉන්න තැරි දාර බයියො ඔක්කොම ගනිකාවෙ කරල හික්කඩුවෙ බීච් එකේ සුද්දන්ට වෙන්දේසි කරල ලංකාවට ඩොලර් ගේන්න.
    good initiative :rolleyes:
     
    • Love
    Reactions: Nidarshana_k

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,378
    113
    Corn / Sugarcane වලින් පෙට්‍රල් හදන්න බැහැ බන් හැබැයි එතනොල් / මෙතනොල් පුළුවන්

    එතනෝල් + පෙට්‍රල් වලින් වාහන දුවන්න පුළුවන් (Example - USA, Australia, UK, Brazil, Thailand)

    • E10 (එතනෝල් 10% + පෙට්‍රල් 90%) - ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E20 (එතනෝල් 20% + පෙට්‍රල් 80%) - ECU ටියුන් එකකින් ඕනෑම පෙට්‍රල් වාහනයක් දුවන්න පුළුවන් කිසි අව්ලක් නැතුව
    • E85 (එතනෝල් 85% + පෙට්‍රල් 15%) - ECU ටියුන් + fuel pump + fuel hose මාරුකරන්න වෙනව
    එතනෝල් වලින් විතරක් (පෙට්‍රල් මික්ස් නොකර) දුවන්න පුලුවන් එත් කෝල්ඩ් ස්ටාර්ටින් අව්ල් එනව
    E10 ගැන කවුරු හරි කියලා තියනවාද බලන්නැයි ආවේ...

    ඔසී වල E10 petrol වල ethanol හදන්නේ sugar cane වලින් ....