ඒකනේ මාත් දැන් පල්සර් එකක් පදින්නේ......
![]()
![]()
මචෝ මම පහත කියන ටික අහපුදෙවල් නෙමේ මම ප්‍රයෝගිකව අත්හදාබලල ඉතාම සාර්ථක ප්‍රතිපල ලබපු විසදුම්.!!
1. ප්‍රථමයෙන්ම කරන්න ඕනේ Professional Dietitian කෙනෙක් හමුවෙනෙක. එහෙම නැතුව හැම මිනිහම ඔළුවට දාන දේවල් අත්හදා බලන්න ගියොත් වෙන්නේ හන්දිවේදනාව හදාගන , ගැස්ට්‍රයිටිස් හදාගන තිබුනුබඩ එහෙන්මම තියාගන ඉන්න වීමයි!! (උදාහරණයක් ලෙස , මම උපදෙස් ගත්තු Dietitianට මෙම විෂය සම්බන්දයෙන් Phd එකක් තිබුන. )
**** මා ඉහත සදහන්කල පරිදි Professional Dietitianකෙනෙක් හමුවෙන්න ඔබ තීරණය කරනවානම් පහත මම සදහන් කරන දේවල් පසකට තබා එම උපදෙස් පිළිපදින්න !!!
2. තමන්ගේ උසට සරිලන තෙක් බර අඩුකරගන්න! එතෙක් ශාරීරික වියායාම අරබන්න එපා!
මචෝ, ශාරීරික වියායාම ඉතාම අවශ්‍ය දෙයක් උනත්, තියන බඩත් එක්ක (අමතර බරත් එක්ක) ශාරීරික වියායාම කිරීමට යාමෙන් ඔයා වෙහෙසට පත්වෙනවා මෙන්ම මෙම මුලුක්රියාවලියම ඔබට එපාවෙනව. උසට සරිලනබර ඉන්ටෙර්නෙට් එකෙන්නම් සොයන්න යන්න එපා!,ඒවායේ තියෙන්නේ සුද්දන්ගේ පරිමාණයන් (ඔවුන්ගේ සිරුරුවලට අදාල) !!! අපේ පරිමාණයන් දැනගතහැක්කේ Dietitianකෙනෙක්ගෙන් පමණයි.
3. බර අඩුකරගන්නෙ කෙසේද (ඖෂද ප්‍රතිකාර )???
මචෝ, දැන් අස්සයා පැනලගිහින් ඉවරයි!!එකහින්ද එළවලු විතරක් කලා , කෑම අඩුවෙන් අරගන වැනි දියාරුක්රම වලින් ගොඩදාන්න අමාරුයි !! එක හින්දා කෙටිකාලයකට ඖෂද ප්‍රතිකාර ලබාගතයුතුයි! මෙහිදී කරන්නේ (Xenical වැනි) ආහාරවලින් සිරුරට උරාගන්නා Calorie ප්‍රමාණය අඩුකරනෙකයි .
4. බර අඩුකරගන්නෙ කෙසේද (අඩු Calorie අහාර )???
බඩ අඩුකරන්න නොකා ඉන්නනම් එපා!!!! කවදාවත් කොල්ලෝ කෑම ටිකක් කලා ඉන්නෙ නෑ , එහෙම ඉන්නත් බෑ (අපි හොදටම දන්නවනේ අපි පාසැල් යනකාලේ , සෙල්ලම් කරන කලේ පැලෙන්න කාපු මිනිස්සුනේ !!) එනිසා කරන්න ඕනේ කන ප්‍රමාණය අඩුකරනෙකනෙමේ , low-Calorie අහාර වේලකින් බඩ පුරවගන්නෙක. මෙම අහාර මොනවාද කියල ඔයාගේ Dietitian කියලදෙයි ! . ඊටඅමතරව රෑ ආහාරය වෙනුවට Optifast වැනි low-Calorie ආහාරයක් අනිවර්යන්ම ගතයුතුයි (Optifast තරමක් ගණන් නමුත් ඉතාමත් ප්‍රතිපල දායකයි).
5. මෙහෙම මාසයක් විතර යනකොට (සමහරවිට 2) ඔයාගේ බර නියමිත ප්‍රමාණයට අඩුවෙයි, මම මෙමෙ ක්‍රමයට 8Kg මාසයකදී අඩුකරා ආයාසයකින් තොරව !!
ඔන්න දැන් නියමිත බර පාලනයට ශාරීරික වියායාම පටන්ගන්න හොදවෙලාව! දැන් ශාරීරික වියායාම කරනෙක (විශේෂයෙන්ම Abdominal exercises) අනිවාර්යයි.
![]()
මම මෙම ක්‍රමයට මම සෑහීමකට වියහැකි ප්‍රතිපල ලැබුවා!! එනිසා තමයි මම තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක පනදාගන ටයිප් කලේ ... ඒකනිසා ඉහත කරුණු ගැන පොඩ්ඩක් හිතල බලන්න.!!!
නිරෝගිමත් ජිවිතය පතමි!!!![]()

ehematama kiyala oil kanne naha bun…
but… PAAN kanna mama hair aasayi.. sure PAAN tamayi!

paan hodama na bada enawa surethanx machan....matath hena awlak me bada
kohenda machan hoda professional dietitian kenek consult karanna puluwan ?