බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?
මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.
පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!
පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!