බඩ ගැන නොසිතා රට ගැන සිතන්න - ජනපති

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බඩ ගැන නොසිතා රට ගැන සිතන්න - ජනපති

    බඩගැන සිතා සංවර්ධනය ආපස්සට හැරවීමට නොව රට ගැන සිතා අනාගත පරපුරට යහපත් දේශයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ කඩුවෙල පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

    කඩුවෙල නගරයේ ඉදි කරන ලද රොබට් ගුණවර්ධන පුස්තකාල සංකීර්ණය විවෘත්ත කිරීම සඳහා එම උත්සවය සංවිධාන කර තිබුණි.
    යළි රටතුළ ඡන්ද උණුසුමක් ගොඩනැගෙමින් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා කුමන දේශපාලන මතයක් දැරූවද රට පිළිබඳව යළි යළිත් සිතා කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ සේම දේශපාලනයට උනන්දුවක් දක්වන්නන්ගේද යුතුකමක් බව අවධාරණය කළේය.






    source
     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    තොපි ඔක්කටම කලින් තොපෙ බඩ ගැන නොසිතා රට ගැන හිතපියව්
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කතාව ඇත්ත.. එක නිසාෙන් මුන්ෙග් බඩවල් ෙලාකු,.. උන්ෙග් පුතාලෙග් බඩවල් ෙලාකු..
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    කතාව ඇත්ත.. එක නිසාෙන් මුන්ෙග් බඩවල් ෙලාකු,.. උන්ෙග් පුතාලෙග් බඩවල් ෙලාකු..

    machan ubage rep point keeyak thiyenawada ban Dis play eke mama dakkami oya widiyata any way
    Rata Karana mahaththuru Meta Wada Rata Gana Hitala Weda Karanawanam
    Janathawata bada gana Hithanna Ona nahe Mama Hitanne
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ මිනිහා මේක ආපු දවසේ ඉඳන් කියනවා.රාජපක්ෂලා හම්බන්තොට ජනතාව දශක ගනනාවක් බඩ ගින්නේ තිබ්බා. නමුත් එයා හම්බන්තොටට දුන්නේ නැව් එන්නැති වරායක් විතරයි.කලින් අපිට කිව්වා යුද්ධය ඉවර කරන්න බඩගින්නේ ඉන්න කියලා.ඒක ඉවර වුනාම බඩු මිල අඩු කරලා, වැ‍ටුප් වැඩි කරනවා කියලා. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 2කටත් ලඟයි. තාම ජනතාව බඩගින්නේ.බඩු මිල අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා.අපි තව දුරටත් රාජපක්ෂ ගුන්ඩු ගිලින්නේ නෑ. රට සංවර්ධනය කරන්නේ අපේ රටේ ජාතික ආදායමෙන් නෙවෙයි. මේ කරපු හැම වැඩක්ම කරේ ඉහල පොලිය මත ලබා ගත් විදේශ ණය මගින්. දිගින් දිගටම මේ ආණ්ඩුව ණය ගන්නවා.මේ ණය ගෙවන්න ජාතික ධනයෙන් 40% ක් විතර වැය වෙනවා. මේක එන්න එන්නම වැඩි වෙනවා.මේවා ගෙව්වම බඩු මිල අඩු කරන්න ආණ්ඩුවට සල්ලි නෑ, බදු සහන දෙන්න සල්ලි නෑ, වැ‍ටුප් වැඩි කරන්න සල්ලි නෑ. බඩු මිල උඩ යනවා දිගටම. බදු වැඩි වෙනවා දිගටම. මහින්ද තමයි මේ රටේ වැඩිම විදේශ වලට නය වෙලා තියෙන්නේ. මේ ණය දශක ගනාවක් ගෙවන නිසා කවදාවත් ජනතාවට සහන නෑ.මේක සදාකාලික බඩ ගින්නක්. මේ සංවර්ධනයට ගත්ත ණය හොර ඇමතිලා පිල්ලි ගහනවා.ඒක නිසා සංවර්ධනයක් ඇත්තෙත් නෑ.
    ජනාධිපති කොච්චර සල්ලි නාස්ති කරනවද? ඇමරිකාවට යන්න බිලියන ගනන් නාස්ති කරනවා. ජම්බෝ කැබිනට් එකට , ප්‍රාඩෝ ගන්න බිලියන ගනන් ඉවරයි. බොඩිගාඩ්ලා 2000ක් තියාගන්න කොච්චර සල්ලි යනවද ජනපතිට? ඇමතිවරුන්ට බොඩි ගාඩ්ලා 500ක් විතර. විදේශ සිසුන්ට රුපියල් 30,000 ගානේ මාසිකව ගෙවන්න මොන නාස්තියක්ද, මෙච්චර සල්ලි නාස්ති කරමින් නේද මෙහෙම කියන්නේ.
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    මිනිස්සුන්ට වැ‍ටුප් අඩු කර ගන්න ඕනී නම් බඩු මිල අඩු කර ගන්න ඕනී නම් , රටේ නිදහසක් ඇති කරන්න ඕනී නම් හොඳම වැඩේ තමයි ලඟ එන ප්‍රාදේශීය මැතිවරණයේදී ආණ්ඩුවට දරුණු පරාජයක් අත් කරලා දෙන එක.සියලූම ප්‍රාදේශීය සභා වලට ආන්ඩුවේ බලය නැති කරන එක. එතකොට තමයි මේ අය බඩු මිල අඩු කරලා හොඳ ජීවත් වෙන්න පුලුවන් වැ‍ටුපක් හම්බ වෙන්නේ. මතකදා අපි 2005ට කලින් හොඳට කෑවා බීවා.
    හැබයි ආණ්ඩුවට චන්දය දෙනවා නම් දිගටම අඩු පඩි අරගෙන, ඉහල යන බඩු මිල දිහා බල බල, ඉන්දියාවෙන් ගේන මලයාලි ගුරුකම් පොල් කකා, ගඳ ගහන කුකුල් මස් ගිල, ගිල, පොඩි බිත්තර ගිල ගිල ඉඳපල්ලා.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔක්කොටම කලින් ඈමති කම් වලට ,බලයට කෑදර නෑති දෙශපාලකයෝ ටිකක් හදන්න ඔනි..... නිකන් කටට එනවට ගොනා වගේ කෑගහන්නේ නෑතිව.....
    අවෘදු 12 මදි වෙලා තවත් ඉන්න හදනව පෙරෙත කමේ... එහෙම උන් මිනිස්සුන්ට කියනව බඩ ගෑන නොහිත රට ගෑන හිතන්න කියල
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මිනිස්සුන්ට වැ‍ටුප් අඩු කර ගන්න ඕනී නම් බඩු මිල අඩු කර ගන්න ඕනී නම් , රටේ නිදහසක් ඇති කරන්න ඕනී නම් හොඳම වැඩේ තමයි ලඟ එන ප්‍රාදේශීය මැතිවරණයේදී ආණ්ඩුවට දරුණු පරාජයක් අත් කරලා දෙන එක.සියලූම ප්‍රාදේශීය සභා වලට ආන්ඩුවේ බලය නැති කරන එක. එතකොට තමයි මේ අය බඩු මිල අඩු කරලා හොඳ ජීවත් වෙන්න පුලුවන් වැ‍ටුපක් හම්බ වෙන්නේ. මතකදා අපි 2005ට කලින් හොඳට කෑවා බීවා.
    හැබයි ආණ්ඩුවට චන්දය දෙනවා නම් දිගටම අඩු පඩි අරගෙන, ඉහල යන බඩු මිල දිහා බල බල, ඉන්දියාවෙන් ගේන මලයාලි ගුරුකම් පොල් කකා, ගඳ ගහන කුකුල් මස් ගිල, ගිල, පොඩි බිත්තර ගිල ගිල ඉඳපල්ලා.

    katawa atta :)