බඩ ගැන සිතීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    අන්තිම විනාඩිය අහන ඕනි කෙනෙක්ට තේරෙන්න ඕනි මේකේ බරපතල කම
    :sorry::sorry:

    මේ සේරම අහගෙන ඉදල නේද අන්තිමට පරිප්පුයි සමනුයි අඩු කරලා අය්යට චන්දෙ දෙන්න කිව්වේ .

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    බරපතලකම තේරිලා නම් මොකක්ද කියන්නේ / මොකක් ද කරන්නේ දැනට කියල / කරල නැති ?

    ඔය අද තිබ්බ මීටින් එකක් නේ. ඉස්සරහට ඔය කියපු පළාත් Quarantine / Lockdown කරන එකත් සලකා බලයි.

    සැමන් පරිප්පු අඩුකළා, රජය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ කියපු ටිකට ඔච්චර disappoint වෙන්න ඕනද :lol:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බරපතලකම තේරිලා නම් මොකක්ද කියන්නේ / මොකක් ද කරන්නේ දැනට කියල / කරල නැති ?

    ඔය අද තිබ්බ මීටින් එකක් නේ. ඉස්සරහට ඔය කියපු පළාත් Quarantine / Lockdown කරන එකත් සලකා බලයි.

    සැමන් පරිප්පු අඩුකළා, රජය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ කියපු ටිකට ඔච්චර disappoint වෙන්න ඕනද :lol:

    වහල් පොන්නයො ඔය නාකි වේසි යාවි මවුන්ට් එළිසබෙත්
    තොගෙ මහ උන්ට හැදුණොත් තෝ කොහෙද අරන් යන්නෙ?
    May be තොට සල්ලි ඇති අපට නෑ හැමෝට ම නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බරපතලකම තේරිලා නම් මොකක්ද කියන්නේ / මොකක් ද කරන්නේ දැනට කියල / කරල නැති ?

    ඔය අද තිබ්බ මීටින් එකක් නේ. ඉස්සරහට ඔය කියපු පළාත් Quarantine / Lockdown කරන එකත් සලකා බලයි.

    සැමන් පරිප්පු අඩුකළා, රජය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ කියපු ටිකට ඔච්චර disappoint වෙන්න ඕනද :lol:

    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    වහල් පොන්නයො ඔය නාකි වේසි යාවි මවුන්ට් එළිසබෙත්
    තොගෙ මහ උන්ට හැදුණොත් තෝ කොහෙද අරන් යන්නෙ?
    May be තොට සල්ලි ඇති අපට නෑ හැමෝට ම නෑ

    නිදහස් නිවහල් ස්වාධීන චින්තක ඇල්ෆා මේල් කෙනෙක් විදිහට උඹ කියහංකො මොනව කිව්වෙ නෑ කියලද ඔය පරිප්පුයි සැමනුයි අඩු කළා කියපු එකට ඔච්චර හිත රිදෝගෙන තියෙන්නෙ ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බරපතලකම තේරිලා නම් මොකක්ද කියන්නේ / මොකක් ද කරන්නේ දැනට කියල / කරල නැති ?

    ඔය අද තිබ්බ මීටින් එකක් නේ. ඉස්සරහට ඔය කියපු පළාත් Quarantine / Lockdown කරන එකත් සලකා බලයි.

    සැමන් පරිප්පු අඩුකළා, රජය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ කියපු ටිකට ඔච්චර disappoint වෙන්න ඕනද :lol:

    Sirawata
    mokadda oya dewalin kiyapu weradi kathawa? Okkoma ganna thirana hema paththama balala ganna one.
    Godak un parippui,samanui allan ke gahanawa big picture eka gena hithanne ne. ewa, naya delay kirima meka prevent karanna kochchara impact ekakda kiyala hithanne ne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වහලුනට මැජික්. ඇයි බන් දැන් ඉන්දියාවට ප්ලේන් යවන්න ප්ලැන් කරන්න මාධ්‍ය සාකච්චාව තියෙනකම් ම බැරිවුනාද. නිකන් මාධ්‍ය ඉස්සරහ මන් පොර වෙන්නේ ඇයි ? වහල් මී හරක් ඇන්දුනාට කරන්න දෙයක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    Godak un parippui,samanui allan ke gahanawa

    යුද්දෙ කාලෙ මතකද රජය යුද්දෙ කරන විදිහෙ වැරදි කියල කෑ ගහපු හැටි? කොටි "කුරුම්බැට්ටි" වලින් බෝම්බ දාල බේරිල යද්දි රජය ගෙන්නපු රේඩාර් වලයි ප්ලේන් වලයි වැරදි කියල කෑ ගැහුව වගේම තමා මේකත්. ආර්ථිකෙයි ජාත්‍යන්තරෙයි ඔක්කොම මැනේජ් කරන ගමන් යුද්දෙත් කරන උන්මයි යුද්දෙ පැරදුණා නං ඒකට වැරදිකාරයො වෙන්නෙ කෑ ගහන උං එකෙක්වත් නෑ එතකොට.

    දිනුවම නං අපි කෑ ගහල තමයි බල්ලෙක් නාවන්න අරං යනව වගේ මුං ලවා මේක කෙරෙව්වෙ කියල කියනව :dull:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බරපතලකම තේරිලා නම් මොකක්ද කියන්නේ / මොකක් ද කරන්නේ දැනට කියල / කරල නැති ?

    ඔය අද තිබ්බ මීටින් එකක් නේ. ඉස්සරහට ඔය කියපු පළාත් Quarantine / Lockdown කරන එකත් සලකා බලයි.

    සැමන් පරිප්පු අඩුකළා, රජය අකර්මණ්‍ය වෙන්න දෙන්න බැහැ කියපු ටිකට ඔච්චර disappoint වෙන්න ඕනද :lol:

    Sirawata
    mokadda oya dewalin kiyapu weradi kathawa? Okkoma ganna thirana hema paththama balala ganna one.
    Godak un parippui,samanui allan ke gahanawa big picture eka gena hithanne ne. ewa, naya delay kirima meka prevent karanna kochchara impact ekakda kiyala hithanne ne
    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    It’s 3am and I’m awake. I’m laying by my sleeping daughter and realizing that for the first time in my life that I’m scared to go to work.

    I have worked in trauma centers, jails, during bomb threats - but nothing has been as scary as going to
    work NOW when the threat of COVID19 is killing people, including my colleagues, and the public is not taking this seriously.

    I’m being asked, as a wife and a mom of 5 children ages 6 and younger, to go to work knowing that we have limited supply of protective gear. We are reusing gear that is meant for one time use because we DON’T have any more! This is happening at almost every hospital in the USA. Where is our personal protective equipment (PPE)? How can we DEMAND more supply? How can the public help us? Who is hearing us?!

    I took an oath to help others. I never thought that meant risking my life due to lack of preparedness. This is like asking me not to worry about driving on the highway without a seatbelt alongside drunk drivers but hoping I will be unharmed, or mandating I sky dive with a damaged parachute not passing regulations for a jump...hoping that I’m lucky and that it works “enough”.

    Being an Emergency Medicine Physician is what I signed up for and I love my career which enables me to help in times of tragedy. But what happens when the doctors and nurses are diseased? Who will be the healers then? Who is going to explain to our young children and families that we could have prevented this by having proper equipment and for the public to stay at home to contain this pandemic?

    I know of a few of my Emergency Medicine colleagues who are ill with COVID19. They are in the ICU on life support. While I am laying next to my daughter I feel guilty that they may never get to lay next to theirs....I feel both horrible and lucky simultaneously.

    Someone please help us healthcare workers. If you have power - power of your voice, power in government, power in money to order PPE for us or anything. I plead you to help.

    And if all you can do is comment below to know
    I’m being heard....to share this post so others hear the message that doctors, nurses and many others are risking their lives....or if you have another idea, I’m all ears.

    I have always thought that people, by nature, are Inherently good. That we are all true humanitarians at our core. Please channel that inner humanitarian and help us today.

    1. Stay home - social distance

    2. Help us get Personal Protective Equipment (PPE)! Write your local and federal government officials. Notify celebrities and wealthy philanthropists who can purchase this for us....here is a link to the top 9 companies who make the products:

    https://www.businesswire.com/…/Top-9-Vendors-Personal-Prote…

    3. Be gentle to your healthcare workers. We are scared too. We are fighting for you and for our own lives.

    Thank you,

    Dr. Hala Sabry
    Emergency Medicine Physician

    අපිට වෙනදේ හිතාගනිල්ලා :sorry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපිට වෙනදේ හිතාගනිල්ලා :sorry:

    monawa hithagannada ban?
    ganna one precautions dannawanan ai bayawenne? gedarata wela hitapan boruwata baya wenne nathuwa

    Lankawa machine ekak wage hithaganna. machine eka weda karanna godak katu karakenna one. Island wide lockdown karapu gaman me katu okkoma karakena eka nawathinawa.

    goviyo elawalu waga karanne ne, hal ne, supermarket wala stocks ne aluth stocks enne ne, Ita passe minissuta kanna ne, wathura ne.