බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    401905_584005688297672_55563181_n.png
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුල්ෂිටාගම කියන්නෙ ගෑණු පිරිමි දෙපක්ෂෙම පූජකයො ඉන්න ආගමක්. මේකත් ඔය අනිත් ආගම් වගේම තමයි. පච ටිකක් කියවලා මිනිස්සුන්ව ටිකක් අන්දලා පූජක සෙට් එක ආතල් එකේ ඉන්නවා.

    මේ ආගමේ අරාම එහෙම ඔය උණ ගස් මුල් කරගෙන මෝඩ ගඩොල්වලින් හැදෙනවලු යමරෙට.

    දවසක් ඔය ආරාමෙක හිටපු චූටි කියල කාන්තා පූජකවරියක් ආරාමෙ ඇතුලෙ ඇවිදිනවලු. එයා‍ ඇඟපතිනුත් ටිකක් මහත් වෙලා වගේ නිසා ලොකු පූජකයා ඇහුවලු.

    "ආ... කොහොමද චූටි පූජකතුමී...? ඔබතුමී මහත්වෙලා වගේ. ව්‍යායාමෙට ඇවිදින එක හොඳයි"

    පූජකවරිය කිව්වලු...

    "අනේ නෑ ලොකු පූජකතුමා... අද කාපු කෑම හරි නෑ... බඩ පිපිලා... වාතයක්"

    මාසෙකට දෙකකට විතර පස්සෙ ආයෙත් අර පූජකවරිය ආරාමෙ ඇතුලෙ ඇවිදිනව ලොක්ක දැක්කලු. එයා හිටියටත් වඩා මහතයිලු.

    "හා කොහොමද චූටි පූ...? ව්‍යායාමෙට ඇවිදින එක හොඳයි... ඔයා සෑහෙන්න මහත්වෙලානේ"

    "අනේ ලොකු පූ... ඒක ටිකකින් හරි යයි... මේ බඩේ වාතයක්...."

    තව ටික කාලෙකට පස්සෙ ලොකු පූජකයා දැක්කලු අර පූජකතුමී පොඩි ළමයි ගෙනියන ළමා කරත්තයක් තල්ලු කරගෙන යනවා. උන්නාන්සෙ ඒ කරත්තෙට එබිල බැලුවලු...

    "හානේ චූටි පූ... ඔයාට කියුට් පඩයක් ගිහින්..."

    - ජෝකර් මල්ලි