බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    580581_331639556944571_1330039379_n.jpg

    422307_331654193609774_233724824_n.jpg


    543947_331667006941826_543250109_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    https://www.facebook.com/apipissoo


    mewa methanin ganne



    මේ ප්‍රශ්න 5 ඇත්ත වශයෙන්ම රැකියාවකට සුදුසු දැයි තෝරාගැනීමේ පරීක්‍ෂණ වලදී අසන ලද ප්‍රශ්න 5ක්. ඒවාට රැකියා අයදුම්කරුවන් ලබාදුන් පිළිතුරු නිසාම ඒවා තවත් සුවිශේෂයි. අවසානය දක්වාම කියවලා බලන්නකෝ.

    •ප්‍රශ්න අංක 1 : මම ඔබගේ සහෝදරිය සමඟ හොර රහසේම නිවසින් පිටව ගොස් ඇති බව ඔබ දැනගතහොත් ඔබ මොකද කරන්නේ?

    පිළිතුර : මගේ සහෝදරියට ඔබට වඩා ගැලපෙන අයකු ලැබෙන්නේ නෑ සර්. ඒ නිසා මම ඔබ දෙපලට සුබ පතනවා.

    •ප්‍රශ්න අංක 2 : (වයස 18ක් වූ තරුණියකගෙන්) ඔබ දිනක් රෑ නින්ඳට ගොස් පසුදින අවදිවන විට ඔබ ගැබ් ගෙන ඇති බව දැනගතහොත් ඔබ කුමක්ද කරන්නේ?

    පිළිතුර : මම ගොඩාක් සතුටු වෙනවා, වහාම එදා දවස නිවාඩුවක් දානවා මගේ ස්වාමිපුරුෂයා හා ඒ සතුට බෙදා ගන්න. (ඒ වනවිට විවාහ නොවී සිටි ඇයවන් තරුණියක් සාමාන්‍යයෙන් එවන් ප්‍රශ්නයකදී පිළිතුරු දීමට නොහැකිව අතරමං වෙනවා, ඒ ගැන ඇයගෙන් විමසූ විට පවසා සිටියේ ''ඇයි මම නරක විධියට මගේ ජීවිතය ගැන දකින්නේ'' ලෙසයි.)

    •ප්‍රශ්න අංක 3 : අයදුම්කරු පැමිණ වාඩිවුනු පසු ඔහු ඉදිරියෙන් කෝපි කෝප්පයක් ගෙනැවිත් තබනවා. ඉන් පසු ඔහුගෙන් අසන ප්‍රශ්නය නම් ''What is before you?'' යන්නයි.

    පිළිතුර : අයදුම්කරු ක්‍ෂණයකින් ''Tea'' ලෙස පිළිතුරු දෙනවා.
    (ඔහු ඉදිරියේ හොඳින්ම පෙනෙන්නට කෝපි කෝප්පයක් තබා තිබියදී ඔහු තේ ලෙස පිළිතුරු දුන්නේ ඇයිද කියලා කල්පනා කරනවා ඇති නේද? ඇත්තටම ඔහු ඒ ප්‍රශ්නය දුටුවේ අපි හැමෝම දකින ආකාරයට නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියට අනුකූලව ''What is before ''U'' යන්නට පිළිතුරු ලෙසයි ඔහු ''T'' ලෙස පිළිතුරු දුන්නේ.)

    •ප්‍රශ්න අංක 4 : ඔබ දිනක් මහා වරුසා ඇද හැලෙන රාත්‍රියක ඔබගේ වාහනයේ ගමන් කරමින් සිටින විට ඔබ දකිනවා බස් නැවතුමක තිදෙනෙකු බසයක් පැමිණෙන තෙක් බලා සිටිනවා.
    1.වහාම රෝහලක් වෙත ගෙන යෑමට නොහැකි වුවහොත් මිය යන වයසක ආච්චි කෙනෙක්.
    2.වරක් ඔබගේ ජීවිතය බේරූ ඔබේ මිතුරෙක්.
    3.ඔබ ඔබගේ ජීවිතය පුරාවටම සොයමින් සිටි ඔබගේ ජීවන සහකාරිය.
    ඔබගේ වාහනයේ තවත් ඇත්තේ එක් ආසනයක් පමණයි. ඔබ කුමක්ද කරන්නේ?

    පිළිතුර : ආච්චි අම්මව රෝහලකට ඇතුළත් කොට ඔහුට නිවසට යන ලෙස පවසා මම මගේ මිතුරාට වාහනයේ යතුර ලබා දෙනවා. ඒ අතරේ මම බසයක් එනතුරු මා මෙතෙක් කල් සිහින දුටු ඇය හා දොඩමලු වෙනවා. (නියමයි නේද?)

    •ප්‍රශ්න අංක 5 : ''මා මේ ඔබගෙන් අසන අවසන් ප්‍රශ්නය, ඔබ ඔබගේ ලිපි ගොනුව තබා ඇති මේ මේසයෙහි හරි මැද තත්පර 10ක් තුළ මා හට පෙන්වන්න.''

    පිළිතුර : ඔහු වහාම තම අත පොවන මානයෙන් ඔහුගේ ඇඟිල්ල තබා එය හරි මැදයයි පෙන්වනවා.
    ඉන්පසු ඔහුගෙන් නැවතත් පරීක්‍ෂාකරු මෙසේ විමසනවා : ''ඔබ කොහොමද හරියටම ඒ හරි මැද කියලා තීරණය කරන්නේ?''
    ඔහු මෙසේ පිළිතුරු දෙනවා : ''සමාවෙන්න සර්, ඒත් ඔබට තවත් ප්‍රශ්න අහන්න අවස්ථාවක් නෑ. කලින් ඔබ මට පැවසුවා ඒ ඔබ අහන අවසන් ප්‍රශ්නය බව.''

    මෙවැනි ප්‍රශ්න අද කාලයේ තෝරාගැනීමේ පරීක්‍ෂණ වලදී අසන ප්‍රවනතාව වැඩියි. එසේ කරනුයේ ඔබ රාමුවකට කොටු වී නොමැතිදැයි දැන ගැනීමට සහ අවස්ථාවට උචිත ලෙස ක්‍රියා කිරීමට ඔබට හැකියාව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට.




    ඉතාම නරක ලෝහ වර්ගය කුමක්ද?
    ''වෙට්ට පිත්තල''

    අධික සීතල හදුන්වන නාමය කුමක්ද?
    ''ගිනි සිසිල''

    මිනිස් සිරුරේ හට ගන්නා පලමු ගෙඩිය?
    ''ඔලු ගෙඩිය''

    අතර මගදී හමුවන මිතුරන් හදුන්වන නම?
    ''මගඩිය''

    නැතිවූ ආදරය නැවත ලබාගත හැකි සතා කවුද?
    ''රිලවු''

    කාර් මිලදී ගැනීමට පමණක් දෙනු ලබන ණය?
    ''කාරණය''

    වැඩිපුර බයිලා කියවීමට ඇති උපකරණය හදුන්වන නම?
    ''මෝබයිලය (Mobile)"

    අන්තර්පාල කීපයක් එකතුවී හැදෙන ජාලය?
    ''ජංජාලය''

    දෑසින් දැකිය හැකි අලංකාරම දේ හදුන්වන නම?
    ''නිලංකාරය''

    ඇපකරු ලියකියවිලි නොමැතිව ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ණය වර්ගය?
    ''මරණය''

    එක්දින ක්‍රිකට් තරගයකදී ඉන්දියාව හා පකිස්ථාන අතර ඇතිවු ගැටුම සමතයකට පත්කල එකම වින්සුරුවරයා?
    ''සාමවිනිසුරු''




    ඒවත් එක්ක මේවා කන්න එපා ඈ හොඳ නෑ(ලු)

    මඤ්ඤොක්කා සමග ඉඟුරු ප්‍රතිවිරුද්ධයි.

    ඌරුමස් සමග මුදවපු කිරි ප්‍රතිවිරුද්ධයි.

    නිවිතිය සමග තල ප්‍රතිවිරුද්ධයි.

    උණුසුම් දේ සමග මී පැණි ප්‍රතිවිරුද්ධයි.

    මත්පැන් සමග තල, කිරිබත් ප්‍රතිවිරුද්ධයි.

    උක් හකුරු සමග කළුකැම්බේරිය ප්‍රතිවිරුද්ධයි.

    කිරි පානයෙන් පසු ඌරුමස් ප්‍රතිවිරුද්ධයි.

    ගිතෙල් සමග මෝරු ප්‍රතිවිරුද්ධයි.

    දී කිරි සමග කුකුළු මස් ප්‍රතිවිරුද්ධයි.

    වෙඬරු සමග කෙසෙල් ගෙඩි ප්‍රතිවිරුද්ධයි.

    දිය ලබු රාත්‍රියේ ආහාරයට නොගනී.

    කරවිල රාත්‍රියේ ආහාරයට නොගනී.

    උපුටා ගත්තේ :-
    W.G.R. ආරියවංශ මහතා විසින් රචිත දේශිය ආහාර වට්ටෝරු පොතෙන්

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ✿✿✿අපිට කරන්න අමාරුම වැඩ✿✿✿

    1). ඔළුවෙ තියෙන කෙස් ගාන ගනන් කිරීම.

    2). සබන් ව්අතුරෙන් ඇස් සේදීම.

    3). දිව එලියට දාගෙන හුස්ම ගැනීම.


    ඇම්ඩා - මගේ වයස අවරුදු 20 යි ඔයගේ ?...

    කෙල්ල- මගෙත් 20 යි ...

    ඇම්ඩා- එහෙනම් ඉක්මනට එන්න මගේ ඇඳට

    කෙල්ල - ඒ ඇයි
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඇම්ඩා - 20 - 20 මැච් එකක් ගහන්න



    ඔන්න එකෝමත් එක රටක හිටිය කෙල්ලෙක් මගුල් ගෙදරකට ගියාලු…. යනකොට පරක්කුවෙලා… කස්ටිය කාලත් ඉවරලු… මෙකිත් දඩබඩ ගාලා කාලා එහෙම හදිස්සියට ඩෙසර්ට් එකට තිබ්බ ආනමාලු ගෙඩිය කන්නෙ නැතුව මගදි කන්න කියලා දා ගත්තලු ටයිට් ඩෙනිමෙ සාක්කුවට…. මේකි වැඩේ ඉවරවෙලා යන්න පිටත් උනාලු….. ආවේ වන්ඩියක උනාට යන්න වෙලා තියෙන්නෙ බස් එකේ…. හොඳට හිරවෙච්ච බස් එකේ යනකොට අර කෙහෙල් ගෙඩිය තැලෙයි කියලා ලාවට අතක් තියලා අල්ල ගත්තලු… ඔන්න ඔහොම ටික දුරක් එද්දි… ඒකිට පිටපස්සෙං හිටපු කොල්ලා කණට ලංවෙලා කියනවලු…. “නංගි දැන් අත අරිනවද, මං ඉස්සරහා බහිනවා…….”