බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    59716_345775598877013_112694864_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දවසක් හොඳටම සූර් වෙන්න ගහපු යාලුවො තුන්දෙනෙක් බාර් එකෙන් එළියට ඇවිල්ලා පාරෙ යන ටැක්සියකට අත දැම්මා.
    ටැක්සි ඩ්‍රයිවර් ටැක්සිය නැවැත්තුවා. තුන්දෙනා නැග්ගා... යන්න ඕන තැනත් කිව්වා...
    මේ යාළුවන්ගෙ පදම දැන ගත්ත ටැක්සිකාරයා පොඩි කපටිකමක් කරන්න හිතුවා...
    මෑන් ටැක්සිය ස්ටාර්ට් කළා... ටික වෙලාවක් ස්ටාර්ට් එකේ තියන් ඉඳලා එන්ජින් එක නවත්තලා කිව්වා... " ඔන්න මහත්තයො මහත්තයලා කියපු තැනට ආවා....පරිස්සමට බැහැ ගන්න"
    තුන්දෙනා එකාට එකා වාරු වෙලා අමාරුවෙන් වාහනෙන් බැස්සා..,
    එක්කෙනෙක් සාක්කුවෙන් ඇදලා සල්ලි දුන්නා...
    තව එක්කෙනෙක් ඩ්‍රයිවර් මහත්තයට ස්තුති කළා...
    අනිත් මෑන් අමාරුවෙන් ඩ්‍රයිවර් ළඟට ඇවිත් කන පුරෝලා එකක් දුන්නා...
    පාර කාපු ඩ්‍රයිවර් හිතුවා එයාගෙ හොර වැඩේ මේ මෑන්ට මාට්ටු වෙලා තමයි ගැහුවෙ කියලා...
    ඒත් ඩ්‍රයිවර් ඇහුවා... "ඇයි මහත්තයො මේ මට ගැහුවෙ"
    "යකෝ උඹ ආපු වේගෙ වැඩියි... අනිත් සැරේ මීට වඩා හෙමින් පල...මිනිස්සුන්ව මරන්ඩ හදන්නෙ නැතුව..."