බඩ පිපෙනවාට මොකද කරන්නේ ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බඩ පිපෙනවාට මොකද කරන්නේ ?

    බඩ පිපෙනවා බැලුන් පුම්බන්න තරම් හුලං යනවා මොකද්ද කරන්නේ :baffled:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    waradi aahara purudu

    kaama wel welawata ganna. ude kaama adutharamen 9ta wath kalin ganna
    piti jathi paan bisct shorteats kana eka aduma karanna
    kaapu gaman wathura bonnepa. paya bagayakkath inna
    asamodagam try karala balanna bada pipunahama. matanan podi sahanayak enawa
    thel kaama adu karanna
    kaapu gaman hansi wenna epa. wadi wennath epa. poddak hemin hemin awidala inna tika welawak.
    beli, kohila, kesel bada, kesel muwa wage fiber thiyena kaama ganna

    owa thama ban
     
    බොහොම ස්තුති මචං ඔය ඔක්කොම කරන් නැ කිසි පිළිවෙලක් නැ අසමෝදගම් නම් බෝනවා එකත් දැන් අහන නැද්ද කොහේද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    waradi aahara purudu

    kaama wel welawata ganna. ude kaama adutharamen 9ta wath kalin ganna
    piti jathi paan bisct shorteats kana eka aduma karanna
    kaapu gaman wathura bonnepa. paya bagayakkath inna
    asamodagam try karala balanna bada pipunahama. matanan podi sahanayak enawa
    thel kaama adu karanna
    kaapu gaman hansi wenna epa. wadi wennath epa. poddak hemin hemin awidala inna tika welawak.
    beli, kohila, kesel bada, kesel muwa wage fiber thiyena kaama ganna

    owa thama ban

    :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    නිර්මාණාත්මකව හිතපන් :yes::yes:

    96419812-fart-balloon-gettyimages.jpg
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොත්තු කන්න එපා බන්, රැට වගේ පාන් කන්නත් එපා, බේකරි නිෂ්පාදන කවම ඔහොම වෙනවා, මොකද උන් දැන් බර ගානට ගන්නයි හොඳට පිපෙන්නයි කියල ඊස්ට් වැඩිපුර දානවා, එටපස්සේ ඒවා බඩේදිත් පිපෙනවා.
    අද කලේ බත් ටිකක් (අජිනමොටෝ නැති) කනතරම් හොඳ නැ වෙන කිසිදෙයක් මචන්.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    waradi aahara purudu

    kaama wel welawata ganna. ude kaama adutharamen 9ta wath kalin ganna
    piti jathi paan bisct shorteats kana eka aduma karanna
    kaapu gaman wathura bonnepa. paya bagayakkath inna
    asamodagam try karala balanna bada pipunahama. matanan podi sahanayak enawa
    thel kaama adu karanna
    kaapu gaman hansi wenna epa. wadi wennath epa. poddak hemin hemin awidala inna tika welawak.
    beli, kohila, kesel bada, kesel muwa wage fiber thiyena kaama ganna

    owa thama ban

    ade mama raata kaapu gaman ande ban ekada danne naha mage bada enne??? :sorry::sorry::sorry::sorry::sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොත්තු කන්න එපා බන්, රැට වගේ පාන් කන්නත් එපා, බේකරි නිෂ්පාදන කවම ඔහොම වෙනවා, මොකද උන් දැන් බර ගානට ගන්නයි හොඳට පිපෙන්නයි කියල ඊස්ට් වැඩිපුර දානවා, එටපස්සේ ඒවා බඩේදිත් පිපෙනවා.
    අද කලේ බත් ටිකක් (අජිනමොටෝ නැති) කනතරම් හොඳ නැ වෙන කිසිදෙයක් මචන්.

    ඔව් බන් එක නම් ඇත්ත :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    waradi aahara purudu

    kaama wel welawata ganna. ude kaama adutharamen 9ta wath kalin ganna
    piti jathi paan bisct shorteats kana eka aduma karanna
    kaapu gaman wathura bonnepa. paya bagayakkath inna
    asamodagam try karala balanna bada pipunahama. matanan podi sahanayak enawa
    thel kaama adu karanna
    kaapu gaman hansi wenna epa. wadi wennath epa. poddak hemin hemin awidala inna tika welawak.
    beli, kohila, kesel bada, kesel muwa wage fiber thiyena kaama ganna

    owa thama ban

    ගෙදර ඉන්න කාලෙට කරන්නෙම නැති දෙයක් තමයි බන් උදේට වෙලාවට කන එක :( :(
     
    • Like
    Reactions: kaushala1988
    කොත්තු කන්න එපා බන්, රැට වගේ පාන් කන්නත් එපා, බේකරි නිෂ්පාදන කවම ඔහොම වෙනවා, මොකද උන් දැන් බර ගානට ගන්නයි හොඳට පිපෙන්නයි කියල ඊස්ට් වැඩිපුර දානවා, එටපස්සේ ඒවා බඩේදිත් පිපෙනවා.
    අද කලේ බත් ටිකක් (අජිනමොටෝ නැති) කනතරම් හොඳ නැ වෙන කිසිදෙයක් මචන්.

    එතකොට බොන්න හොද මොනවද
    මොනවත් එක්ක ද
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    pharmacy ekata gihin oka qwama beheth dei ban,
    Pills wagayak thiyanwa hapala kanda.
    Dygene wage.

    Healthy foods ganda balanda hari welawata.