බඩ යන්න බෙහෙත් නැද්ද බං??

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මචං මම කාබ්ස් ගොඩක් අඩු කරල මස් මාලු බිත්තර ගන්න ගත්ත කෑමට.
    බඩේ බ්ලෝටින් නම් අඩු උනා. ඇගට සනීපයි.

    ඒත්...

    වෙනද වගේ ටොයිලට් යන්නෑ. සෑහෙන කනව යන්නෙ පොඩ්ඩයි. ඒනිසා ටිකක් අමාරුයි වගේ.

    නිකන් ෆාමසයකින් ගන්න පුලුවන් බෙහෙතන් නැද්ද රෑට බිව්වම උදේට බඩ සුද්ද වෙන්න යන්න?
    දවස පුරා බඩ යන ඒවනම් එපා අර අරලු පෙති වගේ.
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මෙක tika දවසක් ගියහම හරි යනවා diet එකට හුරු උනාම
    දැන් මාසයක් වගේ වෙනව තාම හරිගියේ නෑ. බඩ රිදෙනවත් එක්ක. වතුරත් බොනව සෑනේන ඒත් හරියන්නෑ

    Overnight laxatives tiyenawa. Pharmacy ekakin over the counter ganna puluwan wei
    මෙහෙම ඉල්ලුවම හරිද මචං?
    ------ Post added on Jul 26, 2025 at 11:17 AM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    දැන් මාසයක් වගේ වෙනව තාම හරිගියේ නෑ. බඩ රිදෙනවත් එක්ක. වතුරත් බොනව සෑනේන ඒත් හරියන්නෑ


    මෙහෙම ඉල්ලුවම හරිද මචං?
    ------ Post added on Jul 26, 2025 at 11:17 AM
    Ow laxative kiyala illapan

    Uba fiber gatte nadda? Fiber adu unamath ohoma wenawa. Fiber gummies wage tiyenawanam aran kapan daily. Habai gummy ekak kawama wathura glass 2 k wath bonna one.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,159
    113
    Kotahena
    දැන් මාසයක් වගේ වෙනව තාම හරිගියේ නෑ. බඩ රිදෙනවත් එක්ක. වතුරත් බොනව සෑනේන ඒත් හරියන්නෑ
    කෙසෙල් බිත්තර එකට කන්න එපා.
    Kahamada වලට එනවා ඕක ටිකක්. වෙන වෙනම කාල බලන්න ඒවා
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Ow laxative kiyala illapan

    Uba fiber gatte nadda? Fiber adu unamath ohoma wenawa. Fiber gummies wage tiyenawanam aran kapan daily. Habai gummy ekak kawama wathura glass 2 k wath bonna one.
    මචං මේව බිව්වම බඩ යන නිසා කන කෑම හරියට දිලවල නැතිව ඇගට උරාගන්න පෝසය ද්‍රවය පුමානය අඩු වෙයිද?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    මචං මේව බිව්වම බඩ යන නිසා කන කෑම හරියට දිලවල නැතිව ඇගට උරාගන්න පෝසය ද්‍රවය පුමානය අඩු වෙයිද?
    Laxatives hamadama bonne na neda. Mama temporary solution ekak kiuwe.

    Digatama bloating tiye nam doc kenek hambena eka thamai neda hodama
     
    • Like
    Reactions: Lionzzz and wickiya

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඕකට උබෙ ඇග හුරු වෙනව ටික දවසක් යද්දින්.. මාත් එක වේලයි කාබ්ස් කන්නෙ. ගොඩක් දාගන්නෙ බිත්තර, චිකන් අනික් වේල්වලට..පලතුරු ටිකක් එහෙමත් කාපන් ඕක හරි යයි..
     
    • Like
    Reactions: wickiya

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    Wadagath prashnayak. Matath tiyanawa oya prashnema. Bloating gathiya adu karala digestive system hadagenne kohomada? Samanya widihata pahasuwen toilet yana wade karaganna kohomada? Protein diet ekak thama math ganne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුංට බඩ යන්නේ නැතිව ත්‍රෙඩ් දානවා, මම පැයක් බඩ යවාගන්න තැනක් නැතිව වාහනේ පැද්දා. මාර ලෝකයක් මේක.🤬🤬🤬
    චුට්ට එහෙ මෙහේ වුනානං අමුතුවෙන් වාහනයක් ගන්න වෙනවා. වයිෆ්ගේ කෑම බීම වල අත්ගුණේ තමයි.මාසෙකට දෙකකට සැරයක් ඔහොම බෝම්බයක් සැට්වෙනවා. මේ පාර නං සහලෝලා පුපුරා ගලා ගියේ ජීවිතේ පළවෙනි පාරට හදපු කොළකැඳ

    තාම බඩ රිදෙනවා උට්ටෝ. උඹටත් කොළකැඳ එකක් හදල එවන්නද?
    මේ ගෑනි මම නැති වෙලේ මම කරන ඒවා කරන්න යනවා. මොන අටමගල දාල හැදුවද දන්නේ නෑ හැබැයි.
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිංහල බෙහෙත් වලට කැමති නම් සුකුමාර චූර්ණය බීලා බලන්න, රෑට උණු වතුරත් එක්ක බොන්න තියෙන්නේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    1753565810690.png
     
    • Like
    Reactions: SLKolla2020