බඩ වැඩි ද ? එන්න අඩු කරගන්න

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    2016 JAN 65 Kg
    2017 JAn 52 Kg
    this is my progress with in year
    I did 5900Km Cycling
    400 Km Running
    100 Km Swim


    Ill target to do this yaer
    10000K Cycling + 1000K Running + 100K Swim
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අපේ අගේ තියන කැලරි ටික පුච්චලා දැම්මොත් අපේ බඩ අඩු කරගන්න පුළුවන්.
    හරි ලේසි කරන්න තියෙන්නේ අපිට දවසකට කැලරි ගන්නවට වඩා වැඩියෙන් දවසකට කැලරි පුච්චලා දාන එක.

    කෑම පාලනය කරන්න තියෙන ලේසිම වැඩේ තමයි Intermittent fasting. (IF) මොකද්ද මේ ?
    අපි හැමෝම දන්නවා ඔය healthy ෆුඩ් කිව්වට අපිට දවල්ට සැලඩ් එකක් කන්න බැ අපේ ජිවන රටාවත් එක්ක.
    IF එකෙන් කරන්නේ ඔයා දවසේ යම් කාල සීමාවක් ඇතුලේ කනවා. ඊට පස්සේ ඉතුරු ටික බඩගින්නේ ඉන්නවා.

    සාමන්යෙන් අපි දිගු වෙලාවක් බඩගින්නේ ඉන්නකොට අපේ අගේ ග්ලුකෝස් අඩුවෙනවා. එතකොට වෙන්න අපේ තියෙන ෆැට් එක burn වේවි ලේ වලට ග්ලුකෝස් එකතු වෙන එක.
    සාමාන්යෙන් කෑම කනකොට ප්‍රෝටීන් වැඩි කෑම ගන්න. කාබ් අඩු කරන්න. මොකද ඇගට ග්ලුකෝස් ලැබෙන ප්‍රදානම විදිය තමයි කාබ් (කාබෝහයිඩ්රේට්). ඉතින් අපි කාබ් ගන්න එක අඩු කරපු ගමන් වෙන්නේ.
    ඇගට ග්ලුකෝස් ගන්න අපේ ෆැට් ටික burn කරන්නම වෙනවා.

    ඊට පස්සේ තියෙන එක තමයි ඇග මහන්සි කරවන එක. සාමන්යෙන් දුවන්න පටන් අරන් පලවෙනි විනාඩි 3 ඇතුලත ලේ වල තියෙන ග්ලුකෝස් අඩු වෙනවා.
    ඊට පස්සේ විනාඩි 45ක් වගේ යනකම් අගේ තියෙන කාබ් වලින් ග්ලුකෝස් හැදිලා ලේ වලට එකතු වෙනවා. ඔය විනාඩි 45න් පස්සේ තමයි අගේ තියෙන ෆැට් වලින් ග්ලුකෝස් හැදෙන්න පටන් ගන්නේ.
    ඉතින් තේරෙනවනේ ෆැට් අඩු වෙන්න අඩුම ගානේ පැයක්වත් දුවන්න ඕනේ.


    compound excersises කරන්න. ඒ කියන්නේ මසල් සෙට් එකක්ම වැඩ කරන ඒවා.
    මේවා කරද්දී උපරිම ටෙන්ෂන් එකකින් කරන්න. රේප් 20ක් වගේ කරන්න. උදා ඉස්කොට්, deadලිෆ්ට් වගේ ඒවා. රෙස්ට් එක තත්පර 45කට වඩා ගන්න එපා.
    එක දිගට කරගෙන යන්න. (circuit training). .

    youtube එකේ strength training කියලා ගැහුවා නම් ඕන තරම් එනවා.

    එහෙනම් මම ගියා,

    කට්ටියගේ බඩ අඩු කරගමු. රට හදමු

    .....EAT LESS, MOVE MORE......


    Nice machan :cool: kiyanna one dewal hariyatama kiyala thiyanawa. poddakwath baila gahala ne
    man nam mahatha ne :D habai intermittet fasting wage karala thiyanawa ocassionally.

    anika compound exercise karanna kiyana eka. nice :cool:
    lankawe gym karayo deadlift kiyanne mokadda kiyalawath danne ne. squat rack ekak hoyagannawath ne samahara places wala.

    okath ekkama core workout ekakuth karanna. 3,4 abs exercise tikak. :D

    Puluwannam progress meke danna