Mcn Me seen ekma lagin yana Morning Cardio Kiyala ekk thiynw...
Check this out
https://www.youtube.com/watch?v=oUNCcWpUgyM
Check this out
https://www.youtube.com/watch?v=oUNCcWpUgyM
මම නං දවසේ කෑම වේල් 3 , 6කට කඩල කන්නේ..main meal එක ලයිට් ගන්නේ (minimum ෆැට් එන විදියේ diet එකක් + more protein ) ..ඊට පස්සේ main meals 3 අතර පලතුරු ජාති කනවා.. පුළුවන් තරම් බත් අඩු කරලා හොද එළවලු, මස් ජාති කන්න ඕනේ work out කරන කෙනෙක් නං .. මොන exercise machine එක කරත් වැඩක් නැහැ බඩ අඩු කරගන්නනන් abs කරන්න ඕනේ .. Udeta nokaa hitiyoth gastritis hadevi.