බඩ වැඩි ද ? එන්න අඩු කරගන්න

~Hades~

Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    එල පොස්ට් එක මචන් :cool: මම නං දවසේ කෑම වේල් 3 , 6කට කඩල කන්නේ..main meal එක ලයිට් ගන්නේ (minimum ෆැට් එන විදියේ diet එකක් + more protein ) ..ඊට පස්සේ main meals 3 අතර පලතුරු ජාති කනවා.. පුළුවන් තරම් බත් අඩු කරලා හොද එළවලු, මස් ජාති කන්න ඕනේ work out කරන කෙනෙක් නං .. මොන exercise machine එක කරත් වැඩක් නැහැ බඩ අඩු කරගන්නනන් abs කරන්න ඕනේ ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    "12.30 ට තඩි බත් පිගානක් කනවා" .. . this not practical for people who is having gastritis .. not suitable for all the people . for weight loss it is better to get advice from a professional doctor rather than follow these kind of post
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Udeta nokaa hitiyoth gastritis hadevi.

    කව්ද කියන්නේ. එතකොට රෑට නොකා හිටියම හැදෙන්නේ නැද්ද ? ගැස් කියන්නේ කන දේවල් වල වැරද්දක් මිස කන වෙලාවේ ප්‍රශ්නයක් නෙමේ