බඩ විරේක කරා සිංහලු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ පුලුවන් කෙනෙක් බන්දුල සර්ට ඔය විරේක පෙති හයක් යවහල්ල 90/-ට සම්බා නැතිනිසා පොඩි අවුලක්.
    සාමාන්ය මිනිහෙක්ටනෙ පෙති 2 මේ ලොකු ඇමති කෙනෙක් නිසා 4ක් ඕන ඇති ඒ මදිවට ආචාර්ය නිසාතවත් වැඩිපුර පෙති 2ක් ඕන ඇතිනෙ
     
    KingHunter

    Member
    Nov 15, 2020
    12
    6
    3
    විරේක කලාට පස්සේ ගන්න සුදුසු / නුසුදුසු ආහාර තියෙනවාද ? :unsure:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මම නම් රෑට කාළා බොන්නේ....උදේ පාන්දරම සෙල්ලම පටන් ගන්නවා.

    සෙම යනවා සහ කුඩු කුඩු වගේ ජාතිත් යනවා.( Deposits)

    මාස 6 කට සැරයක් කළොත් , දීර්ඝායුෂ ලැබෙනවාලු.

    අන්තිමට බිව්වේ හොඳ වුනේ නැති පණු අමාරුවකට. පනු කෝශ තිබ්බා වගේ එව්වා. (Capsule)

    අපි බඩවැලට සැලකුවා වගේ තමයි විරේක කරන එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මට ඕවා ගැහුවට ලොකුවට බඩ යන්නෙ නෑනෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මම නම් රෑට කාළා බොන්නේ....උදේ පාන්දරම සෙල්ලම පටන් ගන්නවා.

    සෙම යනවා සහ කුඩු කුඩු වගේ ජාතිත් යනවා.( Deposits)

    මාස 6 කට සැරයක් කළොත් , දීර්ඝායුෂ ලැබෙනවාලු.

    අන්තිමට බිව්වේ හොඳ වුනේ නැති පණු අමාරුවකට. පනු කෝශ තිබ්බා වගේ එව්වා. (Capsule)

    අපි බඩවැලට සැලකුවා වගේ තමයි විරේක කරන එක.
    aralu petida bonne aralu peti bila 30 minutes wage bada yanna patan gannawane
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රැට ගහන එක තමා හොද. වැඩි අමාරුවක් නැ. රා 8 වගේ බිවුවොත් නම් එතින් නිදි නෑ 11-12 ට වගේ බිල නිදා ගත නම් උදේ 3-4 ඇතුලත නැගිටලා දුවන්නේ.

    මම නම් රෑට කාළා බොන්නේ....උදේ පාන්දරම සෙල්ලම පටන් ගන්නවා.

    සෙම යනවා සහ කුඩු කුඩු වගේ ජාතිත් යනවා.( Deposits)

    මාස 6 කට සැරයක් කළොත් , දීර්ඝායුෂ ලැබෙනවාලු.

    අන්තිමට බිව්වේ හොඳ වුනේ නැති පණු අමාරුවකට. පනු කෝශ තිබ්බා වගේ එව්වා. (Capsule)

    අපි බඩවැලට සැලකුවා වගේ තමයි විරේක කරන එක.
    උදේට දැනෙන ඒ ආත්මීය සැප කියල වැඩක් නැ
    ------ Post added on Oct 17, 2021 at 7:49 PM

    මට ඕවා ගැහුවට ලොකුවට බඩ යන්නෙ නෑනෙ
    එහෙනම් උබ හරියට බිල නැ. හෝ වෙන ජරාවක් බිල තියෙන්නේ . නානගේ කොත්තුවට ප්‍රතිපල දායකයි :ROFLMAO:
    ------ Post added on Oct 17, 2021 at 7:51 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    රැට ගහන එක තමා හොද. වැඩි අමාරුවක් නැ. රා 8 වගේ බිවුවොත් නම් එතින් නිදි නෑ 11-12 ට වගේ බිල නිදා ගත නම් උදේ 3-4 ඇතුලත නැගිටලා දුවන්නේ.

    උදේට දැනෙන ඒ ආත්මීය සැප කියල වැඩක් නැ
    ------ Post added on Oct 17, 2021 at 7:49 PM

    එහෙනම් උබ හරියට බිල නැ. හෝ වෙන ජරාවක් බිල තියෙන්නේ . නානගේ කොත්තුවට ප්‍රතිපල දායකයි :ROFLMAO:
    ------ Post added on Oct 17, 2021 at 7:51 PM
    අරලු පෙති බන් බිවුවෙ. යනව ඒත් එහෙම මහ ලොකුවට බඩ හූරන් යන සීන් එකක් නෑ.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    bump. Matath me dawas wela bada welila wage. Toilet yannath kammali. 😪😪😪 oka gattoth hariyayida