බඩ විරේක කරා සිංහලු

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඇත්ෙතා්ර දළු මලවල දීලා තියෙනවා අම්මා. බෝක යනකොට / බඩ රිදෙනකොට ටිකක් අමාරු උනත් වැඩේ ඉවර උනාම ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ.
    අද හෙටම ආයීම බීලා බලන්න ඕන. Thank you මචන් උබේ experience එක share කරාට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    methana aththatama hodai da?
    Guaranteed කියන්නේ. ආයේ මාසයකට කන්න ඕන දේවල් වෙනම දෙනව. එතකන් මස් ඒවා මෙවා කන්න බැහැ.

    උඩින් යටින් හැම තැනින් ම වෙනවා. Full body clean up වෙනවා. Body එකේ තියන වස විස ඔක්කොම full clean වෙනවා.

    මුලින් බෙහෙත් ටිකක් අතේ ගානව ටෙස්ට් කරන්න. ඉට පස්සෙ ඒකෙන් බලන්න පුළුවන් විරේක කරන්න ඕනද නැද්ද කියලා.
    ගිහින් බලන්න
     
    • Love
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft
    Guaranteed කියන්නේ. ආයේ මාසයකට කන්න ඕන දේවල් වෙනම දෙනව. එතකන් මස් ඒවා මෙවා කන්න බැහැ.

    උඩින් යටින් හැම තැනින් ම වෙනවා. Full body clean up වෙනවා. Body එකේ තියන වස විස ඔක්කොම full clean වෙනවා.

    මුලින් බෙහෙත් ටිකක් අතේ ගානව ටෙස්ට් කරන්න. ඉට පස්සෙ ඒකෙන් බලන්න පුළුවන් විරේක කරන්න ඕනද නැද්ද කියලා.
    ගිහින් බලන්න
    thanks bro:cool: man hithuwe Muslim nisa awul kiyala
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    Guaranteed කියන්නේ. ආයේ මාසයකට කන්න ඕන දේවල් වෙනම දෙනව. එතකන් මස් ඒවා මෙවා කන්න බැහැ.

    උඩින් යටින් හැම තැනින් ම වෙනවා. Full body clean up වෙනවා. Body එකේ තියන වස විස ඔක්කොම full clean වෙනවා.

    මුලින් බෙහෙත් ටිකක් අතේ ගානව ටෙස්ට් කරන්න. ඉට පස්සෙ ඒකෙන් බලන්න පුළුවන් විරේක කරන්න ඕනද නැද්ද කියලා.
    ගිහින් බලන්න
    @Tramadol Machan.....ethanin karanne wane karawala Vishal ayin karawana ekada...
     
    Sen-lu

    Well-known member
  • @Tramadol Machan.....ethanin karanne wane karawala Vishal ayin karawana ekada...
    ඔහොම මගුලක් තමා කරන්නෙ. ඕව හොඳනෑ බං කරන්න. ඕක විතරක් නෙවේ මේකෙ තියෙන විදියට විරේක කරන්නත් හොඳනෑ කියල තමා කියන්නෙ.
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මචන් රීල ඉවර වෙනකොට දවස් කීයක් විතර යනවද