බඩ වෙනුවෙන් බිලි දීම

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මේ රට විනාශ කරපු උන්ගෙන් යැපිලා බඩ කට පුරෝගත්තු හැම එකාලටම ශාප වෙයිද ???
    නැත්තම් උන් හැමදාම සැපෙන් ඉඳලා අනිත් උන් දුකෙන්ම ඉඳීද ?
    ඕකුන් අපායේ යයිද ?

    අපිත් උන්ටම එකතු වෙලා හොරකම් කරන එකද කරන්න ඕනි නැත්තම් මේ රටේ