බඩ සුද්දවෙන්නෙ බෙහෙත් ගෙනාවා මිට්ටො. බොන්නෙ කෝමද?

AnuradhaRa

Well-known member
  • owa bonne nidaganna kalin neda? ude wenakota badu set wenwa.
    ammo aralu pethi ehemanam bonna epa. eka parak mama bila nawathunema naha. pupa naha owa poddak eha meha unoth lol. :rofl:
    පුක මහල බඩ යන්න බේත් දෙනව කියන්නෙ මහ භයානක දඩුවමක් නේද බලං යනකොට...
     
    Last edited:
    • Haha
    Reactions: RottenCOLT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    අරළු පෙති දෙකක් ගෙනාවා නං ඉවරයි නේ බීලා විනාඩි 10න් ලැට් එකේ පදිංචි උනහකි...
    apo mata epa wuna dawasak. :baffled: gu yanawa iwarayak na. meeta awurudu 10kata kalin kapuwath yanawa. :growl: mata gu giya sinhalu.
     
    • Haha
    Reactions: rukshrulz

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ආයුර්වේදේ තියෙනවා අරළු පෙති කක්කා යනවා නෙවේ විදිනවා 🤣🫢
     
    • Haha
    Reactions: rukshrulz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    23738b7faa97b847123807437525c1b3.jpg


    මේන්න බාන්ඩේ :yes:
    අරලු + බුලු + නෙල්ලි
    නිවන් දැක්කා වගේ සනීපයි 😇
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    එච්චර අවුලක් නෑ සිංහලු. උදේ බොක ටිකක් ගියා. ලාවට මෙව්ව වෙලා. තාම නම් අවුලක් නෑ.
    දවස් 4ක් බොන්න කිව්වෙ ඒක වෙන්නැති.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    ───▄▀▀▀▄▄▄▄▄▄▄▀▀▀▄───
    ───█▒▒░░░░░░░░░▒▒█───
    ────█░░█░░░░░█░░█────
    ─▄▄──█░░░▀█▀░░░█──▄▄─
    █░░█─▀▄░░░░░░░▄▀─█░░█
    █▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█
    █░_අරළු පෙති ටිකක් බීලා_░█
    █░ ___ගූ ගිහින් මැරෙන්න___░█
    █░___________ආසත ?__________░█
    █▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄█
     
    • Haha
    Reactions: rukshrulz