බඩ සුද්ද කරගමු
කට්ටිය කඩවල් වලින් කොත්තු රයිස් කාලා බඩවල් ඇතුලේ විෂ ද්‍රව්‍ය ගොඩගහගෙන ඉන්නවට මෙන්න ලේසියෙන්ම බඩ සුද්ද කරගන්න විදිහක්.අරළු පෙති බිලත් බඩ සුද්ද කර ගන්න පලුවන් නමුත් නිතරම පාවිච්චි කරන්න හොද නැ බඩවැල් ඉදිමෙනවා කියලා කතාවක් තියෙනවා.නැතිනම් ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් බඩ යවාගන්න පලුවන්.මාත් මේ ක්‍රමේ කරලා බැලුවා.විනාඩි 10න් විතර වැඩකරා.පය 3ක් විතර කිට්ටුව බඩ යනවා.ගියාට පස්සේ ඇගට පහසුවක් දැනෙනවා.අධිරුධිර පීඩනය තියෙනවනම් මේක කරන නැතුව ඉන්නවනම් හොදයි.
මම කරේ නම් ලීටර් 1 වතුර බෝතලේකට ලුණු තේ හැදී දෙකක් දාලා හිස්බඩ බිව එක එක පාරටම.බිලා විනාඩි දහයෙන් බඩ එළියේ යන්න ගන්නවා.ලුණු අගට උරන්න තියෙන ප්රවනතාවය අඩුයි මොකද බිලා ටික වෙලාවකින් යන්න ගන්න නිසා.ඔයාලට ඕනි නම් salt water flush කියලා නෙට් එකේ සර්ච්කරලා වැඩි විස්තර දන ගන්න පලුවන්.සති 3 කටසැරයක් මාසෙකට සැරයක් විතර කරාට අවුලක් නැ.පොස්ට් එක හොදනම් රෙපක් දීගෙන යමු
කරන හැටි

ඔහොම බොන්න හොඳ නැද්ද කොහෙද. ඔච්චර සුද්ද කරන්න තරං ජරාව තියෙන්නෙ කියල දන්නවනං ඔය දහජරාව නොකා ඉඳපංකො 
තෝ නං කඩේ කැ@යෙක්ම තමා
thanks.