බණ්ඩාරනායක විදුහල වසයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔය ප්‍රින්සිපල් නම් දස කැ*යෙක්.
ඕකෙ බෑන්ඩ් එකේ එවුනුත් අලි ඔලුව. නෙලන්න තිබ්බෙ වට කරලා කැ* ප*යින්ට :lol:
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඇයි ඔයාද එයාගේ යට කැල්ල....?
    නැත්තන් "මලිත්ට ගහනකොට මොකද චංචලා අඩන්නේ...?"
    තොගෙ අම්මගෙන් අහපන් ඇයි මලිත්ට ගහද්ද චන්චලා අඩන්නෙ කියලා පොන්නය.උබ මාතර ඉදන් බොරුවට මෙහෙ දේවල් කතා කරන්න එන්න එපා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    WU nkavdrk

    තොගෙ අම්මගෙන් අහපන් ඇයි මලිත්ට ගහද්ද චන්චලා අඩන්නෙ කියලා පොන්නය.උබ මාතර ඉදන් බොරුවට මෙහෙ දේවල් කතා කරන්න එන්න එපා

    උඹ බන්ඩාරනායකේද? :P
    ඕකෙ ප්‍රින්සි දස කැ* උඹ දන්නවනෙ සිද්දිය ඕකෙ එකෙක්නම් :nerd:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16346089 said:
    උඹ බන්ඩාරනායකේද? :P
    ඕකෙ ප්‍රින්සි දස කැ* උඹ දන්නවනෙ සිද්දිය ඕකෙ එකෙක්නම් :nerd:

    අපේ ඉස්කෝලේ හිටපු වයිස් පිනා, අපිත් කේස් එකක් දාල පොරව පැන්නුව. දේශපාලනෙන්මයි අපේ ඉස්කෝලෙටත් ආවේ. පුදුම වෙන්න දෙයක් නෑ බන්ඩක්කෙ උන් කේස් දාපු එක
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලාංකො බණ්ඩාරනායක සිසුන්ගෙ විනය පිරිල ඉතිරිලා දෝරෙ ගලාගෙන යන හැටි :D
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අනේ මන්ද බොරුවට නිකන් සද්ද දදා ඉන්නේ නැතිව කෙලින්ම අගල් දෙකක් බස්සල කතා කරන්න පටන් ගත්තනම් වැඩේ ඉවරනේ.... දැන් බලපල්ලා අපේ ගමේ ඉස්කෝල වල ඔයි වගේ කෙස් පත්තර වල යනවද? නැහැනේ මොකද අපේ උන් කෙලින්ම කසේ එක පැයකින් විතර ඉවරකරනවා ඕනි එකාට නෙලලා හරි මරල හරි... නමුත් මෙහෙ උන් අය්යෝ ගැනු වගේ අල්ලාගෙන සුප්පු කර කර ඉන්නවා.... අය්යෝ සල්ලි.... :growl::growl::growl::growl::growl:
    game anatayek :rofl::rofl::rofl::rofl::rofl:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    BC කොල්ලෝ එල පොරවල්..
    ඔකේ කොල්ලෝ එකමුතු පොරවල් ඉන්නේ
    ඕනේ වලියකට ඔක්කොම එකට බහින්නේ ඕනේ තැනදී
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    Principal ge case ekak lu okata mula ... kollo principalta wiruddawa u karapu charter wada daala handbills bedanawa ... charter ban monawa unath unge iskole namai katha wenne .. :baffled::baffled:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පැටියා;16346089 said:
    උඹ බන්ඩාරනායකේද? :P
    ඕකෙ ප්‍රින්සි දස කැ* උඹ දන්නවනෙ සිද්දිය ඕකෙ එකෙක්නම් :nerd:
    බණ්ඩරනායකෙ තමයි බන් :P:rolleyes:.මහින්දයගෙ මාර්ගෙන් තමයි ඕක අපේ එකට අවෙ.මූව එලවන්නත් බෑලු ඒක නිසා.මුගෙ වෑඩ දන්නෙ නෑද්ද ඉතින් අපි :growl:
     

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ඕකට ගහලා පැන්නුවනම් ඉවරයි.. අපේ ඉස්කෝලෙත් කාලයක් හමුදා කර්නල් කාරයෙක් පිනා විදියට ඉඳලා පස්සෙ ඌ යනකම්ම ගැහුව. බැරි තැන ඔෆිස් එකට දාලා ඇතුලට බට්ටො දැම්මා.:lol::lol:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මේ දන්නා එකෙක් හරි සිද්දිය කියපන්කො පිනා හොද නැ කියල ඉස්සර ඉදලම නේද කියන්නේ මොකක්ද වෙචච සිද්දිය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Aberathna sir api al kale meet ekata kalin dawaseth weda karanna dunna, maha re serin sere ground ekatah avith giya.. meet eka iwara wela Band eka gahana eka api danna podi kale idan tibba deyak, met eke fullma fun eka ganne a anthima peyata dekata, aberathna siruth eka karanna epa kiyala mulin kiwwa aath sataff ekai lamainui katha karala apita peyak dunna ape aathal eka ganna... ona thenadi flexible wennath ona thenadi tough wennath ona principle kenk unama... me manussayawa mama dekke dawas 2-3k wage, mata dekkahama wath kisi gathiyak denune ne...

    හමුදුරුවොත් හොඳයි බං .. :):)
    අම්මෝ ඕවා මොනාද බන් අපේ එවුන් තක්ශිලාවට ගිහින් කුඩු වෙන්න ගැහුවේ.... live @ 55 එකේ පැයෙන් පැය පෙන්නාවා ...
    තව ජිම් පප්පටයි සූර පප්පටයි රතිඤ්ඤා දැම්මේ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ඉස්කෝලේ හිටපු වයිස් පිනා, අපිත් කේස් එකක් දාල පොරව පැන්නුව. දේශපාලනෙන්මයි අපේ ඉස්කෝලෙටත් ආවේ. පුදුම වෙන්න දෙයක් නෑ බන්ඩක්කෙ උන් කේස් දාපු එක

    සිරා සිරා :):yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හමුදුරුවොත් හොඳයි බං .. :):)
    අම්මෝ ඕවා මොනාද බන් අපේ එවුන් තක්ශිලාවට ගිහින් කුඩු වෙන්න ගැහුවේ.... live @ 55 එකේ පැයෙන් පැය පෙන්නාවා ...
    තව ජිම් පප්පටයි සූර පප්පටයි රතිඤ්ඤා දැම්මේ :lol:

    :lol::lol::lol::lol::lol:
    මට තාමත් ඒ බට්ටෝ පත්තු උන හැටි මතක් වෙනවා..